ඇයි ඔයා ඔච්චර ලස්සන..?මේ කතාව හරියටම හරි මචන්. නිතරම තරහ යන කෙනෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් බන් මූ නිතරම මල පනින පොරක් කියලා. ඒ වගේම ශාන්ත සන්සුන් කෙනෙක්ගේ මුහුණේ පෙනුමෙන් කියන්න පුළුවන් එයා තැන්පත් පුද්ගලයෙක් කියලත්. හැබැයි මෙහෙම නොවෙන තැනුත් තියෙනවා ගොඩක්.

ow ban eka hari.. godak unge munen kiyanna puluwan kohomada kiyala...
but godak kello lassana unata, sudu unata, maha ahankara loku seen un ban..
e asse tika denek innawa pattama hoda un..


ගෑණුන්ට අදාල නැ බං ඕක


