ඇය නොමැරී මැරුණාය...
ඇය නිසොල්මන්ව බලාගත් අත බලාගනම උන්නාය.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න හිතුවත් හැදුවත් කිසිම හඩක් පිට නොවුනි.ඇයට විශාල කාන්තාරයක හුදකලා වූ බවක් දැනුනි.
ඔයා වොෂ් එකක් දාගන එනවද කියා ඔහු ඇයට කියනු ඇසිනි.
වසර 5ක් තම ආදරය සෙනෙහස පාලුව දුක හැමදේම බෙදා ගත් අකලන්කගෙන් වෙන්වී මවුපියන්ගේ නම්බුව ගරුත්වය ආරක්ශා කිරීමට මට ඔහුට හිස නමන්නට වූ බව ඔහුද දනී.
කීමට අවනත වූ ඇය වොශ් එකක් දාගන පැමින ඔහුට නොපෙනෙන්නට ඇදුම ඇද ගන ඇදට විත් නිදා ගන්නට තැත් කලද? පලමු රාත්රියේ ආශාවන් ඔහුට පැමින තිබින.
ඇය ඔහුගේ සියල්ලටම අවනත විය.බෑ කියන්නට එපා කියන්නට කොතරම් උත්සාහ කලද ඒ කිසිවකින් පලක් නොවින.තම ශරීරයෙන් සියලුම ආශාවන් ඔහු සන්සිදුවාගන්නා විට ඇයට අකලන්කගේ රුව මැවී පෙනෙන්නට විය.ඇය ඔහුත් සමග දුටු සියලුම සිහිනයන් බොද වී යනු ඇයට දැනින.වේදනාව දරා ගත නොහැකිව ඇයගේ ඇස් අඩවන් වනු ඇයට දැනින.අවසන ඇයට සිහිය නැති විය.

කොල්ලන්ටත් ඔය වගේ තමා. වැඩේ කරලා ඉවර උනාම කෙල්ලව එපා වෙන්නේ.. ඔය තත්වේ ඉන්න කොල්ලන්ට 