ඇය නොමැරී මැරුණාය...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    රත්තරං;19806656 said:
    මොන පයන්නටද එහෙනම් වෙන කොහෙවත් ඉන්න කොල්ලෙක්ව ඕකට ඈදගෙන උගේ ජීවිතය,බලාපොරොත්තු,හීන විනාසකලේ.. හමගහන්න ඕනේ ඔහොම බැල්ලියන්ව

    ane manda ban
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අල්ලන සෙල්ලම්.බලුම් පිම්බීම.ice cream කැවීම.අසු පිට යෑම වගේ ඒවා.

    යකෝ මේවා පළමු රාත්‍රියේ ආශාද නැත්තම් පළමු ශ්‍රේණියේ ආශාද? :rofl::P ඉතින් ඕව එන්නේ පළමු රාත්‍රියේ විතරැයි ? :dull: අපිට හැම රාත්‍රියේම ඔය ආශා එනවනේ...ශික්...:(

    රත්තරං;19807313 said:
    අනේ මන්ද බන්... උදේ පොටෝ ගහන එකා මැරෙව්ව. ඊට පස්සේ පෝරුව උඩ මැරෙව්ව. ඊට පස්සේ තුනටියේ පොට යනකන් එක එකා ගාවට ගිහින් වැන්දා. උදේටයි දවල්ටයි දෙන්නටම කන්නත් නෑ හරියට. වොශ් එකක් දාලා බාගයක් ඕඩර් කරලා ගහලා නිදාගත්තා පහුවෙනිදා 11-12 වෙනකන්.. ඔන්න හොමයි අපිනම් හනිමූන් ගියේ (වෙඩිම දවසේ යෑ:P )

    හම්මේ...කියනවා කියල මෙහෙම අසභ්‍ය විදිහට කියනවද? :rofl::P:lol:

    :P:P:P ඔය පෝරුවේ ඉන්න වෙලාවට, ෆොටෝ ගහද්දි පළමු රාත්‍රියේ ආශා එන්නේ නැද්ද බන්? :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හම්මේ...කියනවා කියල මෙහෙම අසභ්‍ය විදිහට කියනවද? :rofl::P:lol:

    :P:P:P ඔය පෝරුවේ ඉන්න වෙලාවට, ෆොටෝ ගහද්දි පළමු රාත්‍රියේ ආශා එන්නේ නැද්ද බන්? :rofl:

    පයන්නක් කතා කරනවා... ඔන්න අහගනින් ෆුල් විස්තරේ

    උදේ 4ට නැගිට්ටේ. කෙල්ලනම් නිදාගතේම නැද්ද මන්දා. සැලූන් එකට 2ටලු ගියේ. පස්සේ 7.30 වෙද්දි පොටෝ කව්ඩා ආවා. ඌ මොකුත් නෑ ගැරඩි වගේ තලගොයි වගේ වෙලිලා පොටෝ ගැහුවා 10.30 වෙනකන්. උබට කියන්න වයිපරේ එක්ක මලට ජිම් ගිය දවසටවත් එච්චර අමාරු වෙන්න සෙල්ලම් කරන්නේ නෑ. 10.30 වෙද්දි බෙල්ලේ පොට ගිහින්, කකුල ඇබරිලා දාඩිය ඇතුලෙන් වැක් කෙරෙනවා. බැනියමයි ශර්ට් එකයි අන්ඩර් කෝට් එකයි කෝට් එකයි කාලා වරෙන්කෝ. කෙල්ලගේ සාරිය මොකුත් නෑ ගෑනිව ලැමිනේට් කලා වගේ. ඒ මදිවලට කොන්ඩේ. හෙයා ස්ප්‍රේ බෝතල් 10ක් විතර ගහලා කටු ටොන් දෙකක් විතර වගේ. ඕන්න 10.30ට මූ ඉවරයක් කලාම පෝරුව. කියෝනවා කියෝනවා කියෝනවා. කකුල් මැඩලින් ගහනවා දැන්. උඩේට කාපු කිරිබත් ටික විතරයි. ඕන් දැන් ඕකත් කරල බැස්සුවා කියහන්කෝ. දැන් ෆන්ශන් එක. හැත්ත බුරුත්ත සේරටම නැමි නැමී වදින්න ඕනේ. අපේ පැත්ත පැත්තකින් තියපන්කෝ කෙල්ලට කොහොඅමාතල් එකක් ඇද්ද හොන්ඩර තුන හතරක් ඔතාන හීල්ස් දාන් නැමෙන්න ගිහාම. එක පකෙක් හරි මග ඇරුනොත් හිත හොද නෑ. ඕකට ක්‍රමයක් හදන්න ඕනේ ඕකුන් සේරම එකට තියලා වදින්න
    :lol::lol:. ඔන්න පස්සේ යාන්තම් හොයින් අවේ කියලා නැග්ග කාර් එකට.. කාර් එකත් කොලබ වටේ රවුම් ගහලා ගහලා ඒ හොටෙල් එකටම ආව ඕන්. දැන් ඕන් හවස් වෙනකන් ඔතන ඉන්න නෑදෑ හැතිකරෙ කාමරේ උන් එක්ක ඊලග වැඩ ටික කතාකරන් පිටත් කලා. වෙලාවට කෙල්ල කන්ඩිශනර් ලොකු බෝතල් තුනක් ගෙනත් තිබ්බ. දැන් මචන් ඇදේ ඉදගෙන කෙල්ල බිම ඉදන් කොන්ඩේ කටු ගලෝනවා. අම්මෝ විස්වාස කරපන් කොස්සෙන් අතුගාන්න තරම් කටු. පස්සේ එහෙමම බාත් රූම් එකට අරන් ගිහින් ශවර් එක යටින් ඉන්දවලා දැන් කන්ඩිශනර් දදා ගැට කඩනවා. අම්මපා බරන ලාන්සර් බොක්ස් එකක වයරින් හනස්ස දිග අරිනවා වගේ. කරලම බලපන්.. හවස 8 වෙද්දි කෙල්ලට සහලෝල උන. ගෙන්න ගත්ත බාගයක් ගහුව මම. කෙල්ලගෙන් ඇහුව බියර් එකක් දෙන්නද කියල එපා කිව්ව. පැන්න ඇදට නිදාගත්තා..

    කාටද බන් ඔය වගේ වෙලාවක ෆීලින් එන්නේ.. හයියූඌඌ

    අනික වෙඩින් එක දවසේ කෙල්ලව මරන් කන්න යන්න එපා. ඒකිට ආත්මෙම එපා වෙයි.. හෝටලේම තමන්ගේ නමට ගත්තනේ මොකෝ ඉතින් කන්න හදිස්සි වෙන්නේ... නරක් වෙනවා කියලයෑ.. හිමීට කරපන්:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19811063 said:

    එකත් ඇත්ත තමා...:lol::lol: යකෝ මට බඳින එකත් කල කිරෙනවා මේවා අහද්දී... :sorry::(

    පළමු රාත්‍රියේ ආශා ටික ගියා :(:dull: මම නම් කියන්නේ 4ට වගේ වැඩ සේරම ඉවර කරලා කාමරේට ගිහින් ඔය කටු අනන් මනම් අයින් කරලා හොද නින්දක් දාන්න ඕනේ...දාල ආයේ 9ට විතර නැගිට්ටනම් මොකෝ වෙන්නේ? :rofl::P
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රත්තරං;19811063 said:
    පයන්නක් කතා කරනවා... ඔන්න අහගනින් ෆුල් විස්තරේ

    උදේ 4ට නැගිට්ටේ. කෙල්ලනම් නිදාගතේම නැද්ද මන්දා. සැලූන් එකට 2ටලු ගියේ. පස්සේ 7.30 වෙද්දි පොටෝ කව්ඩා ආවා. ඌ මොකුත් නෑ ගැරඩි වගේ තලගොයි වගේ වෙලිලා පොටෝ ගැහුවා 10.30 වෙනකන්. උබට කියන්න වයිපරේ එක්ක මලට ජිම් ගිය දවසටවත් එච්චර අමාරු වෙන්න සෙල්ලම් කරන්නේ නෑ. 10.30 වෙද්දි බෙල්ලේ පොට ගිහින්, කකුල ඇබරිලා දාඩිය ඇතුලෙන් වැක් කෙරෙනවා. බැනියමයි ශර්ට් එකයි අන්ඩර් කෝට් එකයි කෝට් එකයි කාලා වරෙන්කෝ. කෙල්ලගේ සාරිය මොකුත් නෑ ගෑනිව ලැමිනේට් කලා වගේ. ඒ මදිවලට කොන්ඩේ. හෙයා ස්ප්‍රේ බෝතල් 10ක් විතර ගහලා කටු ටොන් දෙකක් විතර වගේ. ඕන්න 10.30ට මූ ඉවරයක් කලාම පෝරුව. කියෝනවා කියෝනවා කියෝනවා. කකුල් මැඩලින් ගහනවා දැන්. උඩේට කාපු කිරිබත් ටික විතරයි. ඕන් දැන් ඕකත් කරල බැස්සුවා කියහන්කෝ. දැන් ෆන්ශන් එක. හැත්ත බුරුත්ත සේරටම නැමි නැමී වදින්න ඕනේ. අපේ පැත්ත පැත්තකින් තියපන්කෝ කෙල්ලට කොහොඅමාතල් එකක් ඇද්ද හොන්ඩර තුන හතරක් ඔතාන හීල්ස් දාන් නැමෙන්න ගිහාම. එක පකෙක් හරි මග ඇරුනොත් හිත හොද නෑ. ඕකට ක්‍රමයක් හදන්න ඕනේ ඕකුන් සේරම එකට තියලා වදින්න
    :lol::lol:. ඔන්න පස්සේ යාන්තම් හොයින් අවේ කියලා නැග්ග කාර් එකට.. කාර් එකත් කොලබ වටේ රවුම් ගහලා ගහලා ඒ හොටෙල් එකටම ආව ඕන්. දැන් ඕන් හවස් වෙනකන් ඔතන ඉන්න නෑදෑ හැතිකරෙ කාමරේ උන් එක්ක ඊලග වැඩ ටික කතාකරන් පිටත් කලා. වෙලාවට කෙල්ල කන්ඩිශනර් ලොකු බෝතල් තුනක් ගෙනත් තිබ්බ. දැන් මචන් ඇදේ ඉදගෙන කෙල්ල බිම ඉදන් කොන්ඩේ කටු ගලෝනවා. අම්මෝ විස්වාස කරපන් කොස්සෙන් අතුගාන්න තරම් කටු. පස්සේ එහෙමම බාත් රූම් එකට අරන් ගිහින් ශවර් එක යටින් ඉන්දවලා දැන් කන්ඩිශනර් දදා ගැට කඩනවා. අම්මපා බරන ලාන්සර් බොක්ස් එකක වයරින් හනස්ස දිග අරිනවා වගේ. කරලම බලපන්.. හවස 8 වෙද්දි කෙල්ලට සහලෝල උන. ගෙන්න ගත්ත බාගයක් ගහුව මම. කෙල්ලගෙන් ඇහුව බියර් එකක් දෙන්නද කියල එපා කිව්ව. පැන්න ඇදට නිදාගත්තා..

    කාටද බන් ඔය වගේ වෙලාවක ෆීලින් එන්නේ.. හයියූඌඌ

    අනික වෙඩින් එක දවසේ කෙල්ලව මරන් කන්න යන්න එපා. ඒකිට ආත්මෙම එපා වෙයි.. හෝටලේම තමන්ගේ නමට ගත්තනේ මොකෝ ඉතින් කන්න හදිස්සි වෙන්නේ... නරක් වෙනවා කියලයෑ.. හිමීට කරපන්:lol::lol:

    :rofl::rofl: :yes::yes: