ඇය වේසියකි, ඇය ඳෙවගනකි !

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනේ පළ මෝඩ ටෝක් නොදී. නිකන් පොන්න විදිහට රැඩිකල් වෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. සංසිකෘතියයි වර්ථමාන සමාජ තත්වයයි සසඳන්න ඔය තරම් මෝඩද තෝ ? නිකන් වැඩක් ඇති දෙයක් කියවපන්. කෙස් පැලෙන තර්ක දුන්නා කියල පොර වෙන්න බෑ. කතා කරන්නෙ වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියල මුලින් තේරුම් ගනින්. :D
    වර්තමාන සමාජ තත්වය සංස්කෘතියට අනුව වෙන්න ඕන කියන මතදාරින් ලංකාවෙ ඇතිතරම් ඉන්නව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැබැයි මචෝ හේමමාලා කුමරිය ඇදගෙන ආපු ඇදුම මොකද්ද කියල අපි හරියටම දන්නෙත් නෑ. ඒක එච්චර අදාළ නෑ. ඒත් එක එකා තමන්ට කැමති මතවාද කියනව.
    හේමමාලි ගෙනාවේ මොනවද කියන්න අපි හරියට දන්නෙත් නැනේ බන්.. සමහරු සීගිරි ගිහිල්ලත් වැදලා එන්නේ.. ඔවට ආර්ගිව් කලාම කියනවා සීගිරිය මහ රහතුන්ට පූජා කලාලු. මට තෙරෙන්නේ නැත්තේ අර ලගදි කොල්ලුපිටියේ රේඩ් කරපු බඩු පොට් එක සාසනේට පූජා කලොත් මොනවා වෙයිද කියලා..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හේමමාලි ගෙනාවේ මොනවද කියන්න අපි හරියට දන්නෙත් නැනේ බන්.. සමහරු සීගිරි ගිහිල්ලත් වැදලා එන්නේ.. ඔවට ආර්ගිව් කලාම කියනවා සීගිරිය මහ රහතුන්ට පූජා කලාලු. මට තෙරෙන්නේ නැත්තේ අර ලගදි කොල්ලුපිටියේ රේඩ් කරපු බඩු පොට් එක සාසනේට පූජා කලොත් මොනවා වෙයිද කියලා..
    සීගිරි චිත්‍ර ගැනත් එක එක කතා කියනවනෙ බන්. මන් කලින් දාපු ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද බන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනේ පළ මෝඩ ටෝක් නොදී. නිකන් පොන්න විදිහට රැඩිකල් වෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. සංසිකෘතියයි වර්ථමාන සමාජ තත්වයයි සසඳන්න ඔය තරම් මෝඩද තෝ ? නිකන් වැඩක් ඇති දෙයක් කියවපන්. කෙස් පැලෙන තර්ක දුන්නා කියල පොර වෙන්න බෑ. කතා කරන්නෙ වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියල මුලින් තේරුම් ගනින්. :D

    සන්සුන් වෙන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වර්තමාන සමාජ තත්වය සංස්කෘතියට අනුව වෙන්න ඕන කියන මතදාරින් ලංකාවෙ ඇතිතරම් ඉන්නව.
    වර්තමාන සමාජ තත්වය කියන්නේ මොකක්ද කියපන්කො. එක පැත්තකින් සන්ස්කෘතිය කියනවා. ඒ සන්ස්කෘතියේම ඔනා වෙලාවට කනපිට පෙරලනවා. අද සුද්දි ඇදන් එන ඇදුමෙයි, 1805ට කලින් දලදාව වැන්ද ගැනිගෙයි වෙනස කියපන්කො. රැඩිකල් වෙලා මොඩ් වෙලා තියෙන්නේ අද බෞද්දයො නෙමෙයිද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සීගිරි චිත්‍ර ගැනත් එක එක කතා කියනවනෙ බන්. මන් කලින් දාපු ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද බන්.
    දැක්කේ නැ මචන් ත්‍රේඩ් එක. ලින්ක් එකක් දියන්. චිත්‍ර විතරක්ම නෙමෙයි මචන්. සීගිරිය කියන්නේ පූජනීය ස්තානයක් නෙමෙයි. කලාත්ම ගෘහනිර්මාන සිල්පයක් තියන පුරාතන මාලිගාවක්.. ලෞකික සැප උපරිමයට කාලාත්‍රයට අනුව විදපු පොට් එකක්. කරුමෙට ඔකේ මාලිගව නැ. තිබ්බනම් බලාගන්න තිබ්බා වැඩ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දැක්කේ නැ මචන් ත්‍රේඩ් එක. ලින්ක් එකක් දියන්. චිත්‍ර විතරක්ම නෙමෙයි මචන්. සීගිරිය කියන්නේ පූජනීය ස්තානයක් නෙමෙයි. කලාත්ම ගෘහනිර්මාන සිල්පයක් තියන පුරාතන මාලිගාවක්.. ලෞකික සැප උපරිමයට කාලාත්‍රයට අනුව විදපු පොට් එකක්. කරුමෙට ඔකේ මාලිගව නැ. තිබ්බනම් බලාගන්න තිබ්බා වැඩ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1771501
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම ඕක තමයි නෝමල් කතා කරන විදිහ මචන්. :D
    එල... උබලා වගේ උන් තමයි ලන්කාවට තව ඔනා.. පුලුවන් තරම් ලමයි හදපන් මචන් උබ වගේ.. එතකොට සරනාගතයෙක්වත් එන එකක් නැ මේ රටට.. ජයවේවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේකත් අර බාර්ට්ලීට් කාරයා ගැන දාපු එක වගේ තමා.. තමන්ගෙ එක නම් හරි.. බාට්ලිට් කාරයා ජීසස් ගැන කිව්වා විතරයි එකෙක්වත් රිප්ලයි කලේ නැ. ඔය වගේම ජිවිත කතා ඔනා තරම් දම්මිකගේ වගේ අයගේ එලකිරි ගියා. රිප්ලයි පොලිමට.. බාට්ලිට් උන්දට මුකුත් නැ ජීසස් නිසා..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේකත් අර බාර්ට්ලීට් කාරයා ගැන දාපු එක වගේ තමා.. තමන්ගෙ එක නම් හරි.. බාට්ලිට් කාරයා ජීසස් ගැන කිව්වා විතරයි එකෙක්වත් රිප්ලයි කලේ නැ. ඔය වගේම ජිවිත කතා ඔනා තරම් දම්මිකගේ වගේ අයගේ එලකිරි ගියා. රිප්ලයි පොලිමට.. බාට්ලිට් උන්දට මුකුත් නැ ජීසස් නිසා..

    mama reply kaleth na mokada Christian seen ekak nisa newei ,, sirimawo mathiniya ta gotta alala gathu company ekaak nisai .

    metahan muslim un thamai baudhdha christan kattiya wage idala me agam deka kotawanne , nathuwa baudha unge christan ekka kisima grudge ekak na