වර්තමාන සමාජ තත්වය සංස්කෘතියට අනුව වෙන්න ඕන කියන මතදාරින් ලංකාවෙ ඇතිතරම් ඉන්නව.අනේ පළ මෝඩ ටෝක් නොදී. නිකන් පොන්න විදිහට රැඩිකල් වෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. සංසිකෘතියයි වර්ථමාන සමාජ තත්වයයි සසඳන්න ඔය තරම් මෝඩද තෝ ? නිකන් වැඩක් ඇති දෙයක් කියවපන්. කෙස් පැලෙන තර්ක දුන්නා කියල පොර වෙන්න බෑ. කතා කරන්නෙ වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියල මුලින් තේරුම් ගනින්.![]()




