ඇය 18+

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මිනිස් පරිනාමය , සංස්කෘතිය , ආගම් මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ සමස්ත ජනග්‍රහණයෙන් 1% -5%ක් අතර පිරිසකට සැපවත් ජිවිත ලබා දෙන්න... අනිත් මිනිස්සු ඔය සැපවත් ජිවිත ගත කරන බලවත් කොටස ක්‍රියාත්මක කරලා තියන propaganda එකට රැවැටිලා මිරිගුවක් දෙසට ගමන් කරනවා...

    100% agree!!

    හැගීම් දැනීම් නම් ඕනෑවටත් වඩා තියනවා... එත් ගණිකාවක් ගැන එහෙම හැගීමක් නෑ. හිරිකිතයි. කිදෙනෙක් එක්ක ඉන්නවද, උන් ඔක්කොම කරන්නේ පුරුද්දට මිසක්, උන්ට හැගීමක් නෑනෙ.. කෝ එතකොට ආතල් එකක්...

    ගණිකා ඇසුරේ හිටි අය කියපල්ලා බලන්න එහෙම නෙමෙයිද කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    දුකයි ... හැබැයි මේ රටේම ඉන්නවා කෙල්ලො ගණිකා මඩම් වලට විකුනන්නම කියලා ටොක් කරන, මහ පජාත උන් බන්.... කෙල්ලෙක්ව අමාරුවේ දලා පිරිමකම ගැන මහ ලොකුවෙන් කතාකරන උන් ඉන්නකන් මේව නවතින්නේ නෑ
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දුක හිතුනා සහෝ... ඒත් වෙන රස්සාවක් කරන්න පුලුවන්කම තියෙද්දි සල්ලි ඉක්මනට හොයන්න කරන මේ ජොබ් එක ගැන කියන්න දෙයක් නැහැ..
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔය රස්සාවට යන කෙල්ලෝ / ගෑනු වැරදියි තමයි.. උන් ලඟට යන පිරිමියා හරි ද? හැමදේම දෙපැත්තක් තියනවා.. අසරණකමට ඉක්මනින් සල්ලි හොයන්න ඕකට යන අයත් ඉන්නවා (දෙමව්පියෝ ලෙඩ වෙලා ලොකු මුදලක් ඕනි වෙලා වගේ..) ආතල් එකේ වැඩි ගානක් හොයන්න ඕකට යන අයත් ඉන්නවා.. kandy වල අහු උනා වගේ බලෙන් හිර කරගෙන, සල්ලි නොදී කුඩු ගහන්න දීල බලෙන් ඕක කරවන place ත් තියනවා.. ඒ නිසා කව්ද ඇත්ත කියන්නේ, කව්ද හරි, මොකක්ද සාධාරණේ කියල අපිට පිටින් ඉඳන් කියන්න බෑ.. හොඳම වැඩේ ඒ ගෑනුන්ගේ වැරැද්ද හොයන්න කලින් තමන් උන් ලඟට නොයා ඉන්න එක.. පිරිමි ගියේ නැත්නම් ඔය field එක තියෙයි ද? ගණිකාව පහත් කරලා කතා කරාට කව්රුවත් ගණිකාව ලඟට යන පිරිමියා වැරදියි කියන්නේ නෑ.. මම දකින ලොකුම වරද ඕකයි.. මම නම් ජීවිතේට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ.. හේතුව මටත් අම්මෙක් ඉන්නවා, නංගියෙක් ඉන්නවා.. ගණිකාවක් කියල අපි යන්නෙත් කාගෙහරි අම්මෙක්, සහෝදරියෙක් ලඟට වෙන්න පුළුවන් නිසා.. අනිත් කතාව නියම පිරිමි කවදාවත් sex වලට සල්ලි දෙන්නේ නෑ.. ( මේක මම කියපු එකක් නෙවෙයි.. ) ඕනිවට වඩා හැගීම් වලට වහල් වෙන්න එපා.. තමන් හැදුනොත් තමන්ට තියෙයි..

    සිරා කතාව
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    ගනිකාවෝ ලගට යන පිරිමි හරි කියලා කවුරුත් කියලා නෑනේ බන්. .
    ගනිකාවකගේ මොනවා පහත් කරන්නද බන්. .
    ඕක තනිකර වයාපාරයක්. . තේරුම් ගන්න ඕනදේ ඒකයි. .
    ඔයවගේ ගෑනු ලගට ගිහින් මුදලත්, ජීවිතයත් නාස්ති කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. .
    පිරිමියා එහෙම නොගියොත් එගොල්ලො වෙන රස්සාවක් හොයාගනී. .

    ඒත් ඕක ප්‍රායොගිකත් නෑ බන්. .
    මස් විකුනන්න තියෙන නිසා මස් කනවා කියනවා. .
    මස් විකුනන්නෙ කන්න අය ඉන්නවා කියලා කියනවා. .
    ඕක දෙපැත්තෙන්ම සාදාරනීය කරනය කරන්න හදනවා. .
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    හරි බන් මම ඒක දැම්මේ එහෙමත් අය ඉන්නවා කියන්න මිසක් හැම කෙනාම කුනු ටැක්ටර් වල වැඩ කරන්න ඕනා කියන්න නෙවෙයි. .

    මෙහෙම දෙයක් කියන්නම්. .
    ස්පා වල, ක්ලබ් වල, පොට් වල වැඩ කරන කෙල්ලෙක්ට කියපන් සාදාරන පඩියක් එක්ක ජොබ් එකක් සෙට් කරන්නම් ඔතනින් අයින් වෙල එන්න කියලා. .
    එහෙම කියලා බලපන් එකි එයිද කියලා. . කවදාවත් නෑ බන්. .
    උන්ට ඕනේ ඉක්මන් සල්ලියි, ආතල් එකයි. . උන්ට කිව්වොත් මීට වඩා ගානක් දෙන මේ වගේම පොට් එකකට එන්න කිව්වොත් නම් පැනලා එයි. .

    ස්පා එකක කෙල්ලෙක් වුනත් අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 1000ක් ගන්නවා ටිප් එක විදියට. .
    දවසට කස්ටමර්ස්ලා 5ක් ආවත් 5000ක් හොයලා. .
    ක්ලබ් වල කෙල්ලෝ බලපන්. . එක කස්ටමර් කෙනෙක්ගෙන් ටිප් එක 2000ක් වත් අවම ගන්නවා. .
    පොට් එකක වුනත් එහෙමයි. . කෙල්ලෙක්ට අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 2000ක් ලැබෙනවාම තමයි. .

    ඕක ලොකු බිස්නස් එකක් බන්. තේරුම් ගන්න, නොගන්න එක උබලගේ වැඩක්. .

    ඔව් මචන් බිස්නස් එකක් කියලා පිලිගන්නවා.
    එත් ගොන කියන ටැග එක වැදුනහම ආයෙ මැරෙනකම් ගොනම තමා.
    sunny leone ල වගේ වෙන ජොබ් එකක් හම්බුනහම retire වෙන්න බැහැනේ.
    එක නිසා එක තැනකින් අයින් වෙද්දී තව තැනකට නිකම්ම යන්න වෙනවා.

    ඔතන හැම එකාම ගොන කුලකයට දාල බලන්නේ නැතුව හොඳ/නරක මනුස්සයෝ කියන කුලකෙට දාල බලන්න ඕනේ මචන්. ඔතෙන්ට වැටෙන හැමෝම පහත් සමාජ වලින් එන අය නෙමෙයි නේ.
    මෙතන දාල තියන කතාව අත්තක් උනත් නැත්තක් උනත් ඕකයි කියන්න හදලා තියෙන්නේ.ඔතෙන්ට වැටෙන්නේ පිටසක්වල උන් නෙමෙයි නේ. එදිනෙදා සමාජේ හැසිරෙන හැගීම් දැනීම් තියන මනුස්සයෙක්ම තමා.
     
    Last edited: