මිනිස් පරිනාමය , සංස්කෘතිය , ආගම් මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ සමස්ත ජනග්රහණයෙන් 1% -5%ක් අතර පිරිසකට සැපවත් ජිවිත ලබා දෙන්න... අනිත් මිනිස්සු ඔය සැපවත් ජිවිත ගත කරන බලවත් කොටස ක්රියාත්මක කරලා තියන propaganda එකට රැවැටිලා මිරිගුවක් දෙසට ගමන් කරනවා...
ඔය රස්සාවට යන කෙල්ලෝ / ගෑනු වැරදියි තමයි.. උන් ලඟට යන පිරිමියා හරි ද? හැමදේම දෙපැත්තක් තියනවා.. අසරණකමට ඉක්මනින් සල්ලි හොයන්න ඕකට යන අයත් ඉන්නවා (දෙමව්පියෝ ලෙඩ වෙලා ලොකු මුදලක් ඕනි වෙලා වගේ..) ආතල් එකේ වැඩි ගානක් හොයන්න ඕකට යන අයත් ඉන්නවා.. kandy වල අහු උනා වගේ බලෙන් හිර කරගෙන, සල්ලි නොදී කුඩු ගහන්න දීල බලෙන් ඕක කරවන place ත් තියනවා.. ඒ නිසා කව්ද ඇත්ත කියන්නේ, කව්ද හරි, මොකක්ද සාධාරණේ කියල අපිට පිටින් ඉඳන් කියන්න බෑ.. හොඳම වැඩේ ඒ ගෑනුන්ගේ වැරැද්ද හොයන්න කලින් තමන් උන් ලඟට නොයා ඉන්න එක.. පිරිමි ගියේ නැත්නම් ඔය field එක තියෙයි ද? ගණිකාව පහත් කරලා කතා කරාට කව්රුවත් ගණිකාව ලඟට යන පිරිමියා වැරදියි කියන්නේ නෑ.. මම දකින ලොකුම වරද ඕකයි.. මම නම් ජීවිතේට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ.. හේතුව මටත් අම්මෙක් ඉන්නවා, නංගියෙක් ඉන්නවා.. ගණිකාවක් කියල අපි යන්නෙත් කාගෙහරි අම්මෙක්, සහෝදරියෙක් ලඟට වෙන්න පුළුවන් නිසා.. අනිත් කතාව නියම පිරිමි කවදාවත් sex වලට සල්ලි දෙන්නේ නෑ.. ( මේක මම කියපු එකක් නෙවෙයි.. ) ඕනිවට වඩා හැගීම් වලට වහල් වෙන්න එපා.. තමන් හැදුනොත් තමන්ට තියෙයි..

Nugegoda hadiye boralle poddak awidala balapan inne poddak hari lassana tiyena ganuda kiyala
yako achilage wayase ganut innawa sansaare![]()

හරි බන් මම ඒක දැම්මේ එහෙමත් අය ඉන්නවා කියන්න මිසක් හැම කෙනාම කුනු ටැක්ටර් වල වැඩ කරන්න ඕනා කියන්න නෙවෙයි. .
මෙහෙම දෙයක් කියන්නම්. .
ස්පා වල, ක්ලබ් වල, පොට් වල වැඩ කරන කෙල්ලෙක්ට කියපන් සාදාරන පඩියක් එක්ක ජොබ් එකක් සෙට් කරන්නම් ඔතනින් අයින් වෙල එන්න කියලා. .
එහෙම කියලා බලපන් එකි එයිද කියලා. . කවදාවත් නෑ බන්. .
උන්ට ඕනේ ඉක්මන් සල්ලියි, ආතල් එකයි. . උන්ට කිව්වොත් මීට වඩා ගානක් දෙන මේ වගේම පොට් එකකට එන්න කිව්වොත් නම් පැනලා එයි. .
ස්පා එකක කෙල්ලෙක් වුනත් අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 1000ක් ගන්නවා ටිප් එක විදියට. .
දවසට කස්ටමර්ස්ලා 5ක් ආවත් 5000ක් හොයලා. .
ක්ලබ් වල කෙල්ලෝ බලපන්. . එක කස්ටමර් කෙනෙක්ගෙන් ටිප් එක 2000ක් වත් අවම ගන්නවා. .
පොට් එකක වුනත් එහෙමයි. . කෙල්ලෙක්ට අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 2000ක් ලැබෙනවාම තමයි. .
ඕක ලොකු බිස්නස් එකක් බන්. තේරුම් ගන්න, නොගන්න එක උබලගේ වැඩක්. .