ඇය_කොහේද

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,734
    896
    113
    Hamilton, NZ
    උඹ වාගේ fake පකයි නිසා තමා මේකේ ගෙඩක් valuable members හැලිලා තියෙන්නේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,508
    113
    Panadura
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
    පිණි කඳුලක් මල්පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා...

    යලි කවදාවත් හමුනොවෙනා බව..
    මද පවණක් හිස අතගා කීවද..
    අදහාගන්නට නොහැකිය කිසිදින..
    ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

    ඇය යන්න ගියා මැකිලා...

    :lol: :lol: :lol: