අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.
Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි
![]()
අනේ උකේ......
වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....![]()
kakule tato eka balako
අනේ උකේ......
වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....![]()

දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,
1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.
2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.
කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.
මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.
වීඩියෝ එක යන වෙලාවෙ ළමය කොතනද බන් ඉන්නෙ. හොයන්නවත් බෑනෙ. එළියෙ වලිය යනකොට මාස දෙකේ ළමය කාරෙක ඇතුළෙද?

මිනිහත් ඉඳලද වාහනේ. වලිය වෙලාවෙත් මූ බුදිද එතකොට? මන් හිතුවෙ මිනිහ නැතුව ළමය විතරයි කියල වාහනේ හිටියෙ. මේ එකෙක්වත් පේන්න නෑනෙ.දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,
1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.
2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.
කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.
මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.
දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,
1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.
2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.
කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.
මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.
පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා කාරී නැහැ . නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම වැරදියි. කවුද අර මාස දෙකහමාරේ දරුවට කිරි දෙන්නේ.
අනෙක පොලිසියේ උන් තමන්ගේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ. පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැහැ. ඇය කතා කරපු විදිහ බැලුවම හරි. මම නම් කියන්නේ වහාම ඇය ඇප පිට නිදහස් කලයුතු වෙනවා.
පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

මචං ස්ට්‍රෙස් ද, ළමය අඩනව ද කියන එක අදාළ නෑ.....ඔහොම ගිහින් බැරි වෙලා වත් ඇනුනා නම් ගෑණියි, ඒ නොදරුවයි, තව කවුරු හරියි සියළු දෙනා ම අනාතයි.lamayek inna ganu kenekta stress eka wadi..oya ganu kena banne e hinda wenna athi..anika kawuda danne arun pagawa illuwada kiyala..ehema kara nam un waradi..helmet eka aran giya eka thama e gani karapu lokuma waradda.