ඇය_නිදහස්_කරනු

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    eka athakata a kata karapu widiha hari kiyala matath hithenawa..

    ada ude watarawme inna police man dakunen ena wahana walata enna kiyala mawa newettuwa.. mamath wahane nawattagena hitiya.. menna bole me miniha ahaka balagena mage pette atha wenuwa.. eth mama giye na.. signal eka clear neti nisa, dakunen wahana thawamath awa nisa..

    menna bole meka mage petta balala yanawa kiyala kegahapi.. mata yaka negga.. muna balala signal denna berida.. mokata atha wananawada kiyala dannawada api.. yanna kiyalath newe atha wenuwe.. nikanma ath denma witarai..

    aye dawasak kaha ira uda.. kaha irata adiyalk witara kittu wela wahane tiyeddi kaha ira hitapu man passa balanne nethuwa atha denma.. pora issaraha petta witarak balala passsa balanne nethuwa atha denma.. man kaha ira uda horn ekath gahagena newatune.. eth pora mokuth kiwwe na..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    චන්ඩි ශ්‍යාමා, පොලිස් නීතිය සහ පුරුෂාධිප&#3501


    මාලඹේදී පොලිස්කාරයන්ට සහ උන්ගේ අවනීතියට එරෙහිව තම හඬ අවදිකළ සොයුරිය මානසික රෝගී තැනැත්තියක්ද? ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් , ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්, හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද? ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?එසේ නම්,ඔබ නිහඬව ඉන්නේ ඇයි? 'ස්ත්‍රියක්' එසේ හඬ නඟා ගැලවුයේ පිරිමි යටඇඳුම් නිසාද? එවැනි අදීන ස්ත්‍රියක් වෙනුවෙන් හඬ නොනගන ඔබ 'පිරිමියෙක්' වන්නේ කෙස්දැයි හිතාබලන්න.මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි. එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි. ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද? මානසික රෝගියෙක්ද?

     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලන්කාවෙ පොලිසිය ගෑනුන්ට පාරෙදි ගහන්නෙ නම් නෑ, පොලිසියට ගෙනාවම තමයි හොදට ගහන්නෙ.
    :lol::lol:
    ඒ පිරිමින්ට බන්. ගෑනුන්ව පොලීසියට අරන් ගියාට ගහන්නෙ නෑ. තහනම් ගෑනුන්ට ගහන්න. එහෙම ගහල තියනව කියන්න සිද්ධි මුකුත් නෑනෙ.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    එහෙනම් උබ වෙන්නැති අපි මේකිට බැනලා දාපු පොස්ට් වලට නිර්නාමිකව රෙප් කපන කොඳු නාරටියේ පොට ගිය ඩයල් එක :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ පිරිමින්ට බන්. ගෑනුන්ව පොලීසියට අරන් ගියාට ගහන්නෙ නෑ. තහනම් ගෑනුන්ට ගහන්න. එහෙම ගහල තියනව කියන්න සිද්ධි මුකුත් නෑනෙ.

    මම අදහස් කරේ ඒ ගැහිල්ල නෙමේ. :no::lol:
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    අසාධාරණයක් උනානම් ඒකට අදාල විදිහට ක්‍රියාමාර්ගයක් ගන්න තිබුන තමන්ගේ තත්වෙට ගැලපෙන විදිහට. එහෙම නැතුව ගෑනු කෙනෙක් ඔය විදිහට හැසිරෙන එක මමනම් අනුමත කරන්නෙ නැහැ.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා.

    ඔච්චර ආදරේ නම් නවත්තලා කිරි දෙන්න තිබ්බා නෙ බන්? කිරි දෙන ගමන් ගිහින් හැප්පුනා නම් ළමයට කිරි වල ගුඩුස් යවන්න වෙන්නෙ ඊළඟ ආතමේ තමා :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන්ට චීත්තයක් දැක්කම වැරදි උනත් හරි කියල හිතෙනවනෙ. ගිහින් අක්කව බෙරගෙන වරෙල්ල. නීතිය අකුරට ඉටු කරපු පොලිස් කාරයෝ දෙන්නව දාපල්ලා හිරේ. මහින්ද හිටිය නම් ඕක තමයි කොහොමත් වෙන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    police ye waradi athi.
    namuth methana gaani waradi godak.
    manussayek yata unaa nam mokada wenne?
    waaahane nawaththala kiri denna thibba.

    ahankaara kama pirichcha moda gaaniyek!

    ooka shape eke kathaa karala visanda ganna thibba!
    10 000 talks deela pissu natala, card ekath kudu karagena dan hireth gihin.
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.

    Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි :yes::yes::yes:

    11755826_640156439454856_7573720413272021944_n.jpg


    කකුලේ තියන tatoo එක දැක්කද ! :shocked:
     

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    Originally Posted by awul.news View Post
    01.ඇය වරදක් කරලා තියෙනවා.ඇයට දඩකොලයක් දියයුතුයි.
    02.පොලිසිය දඩකොලය වෙනුවට පගාගන්න හැදුවද? විමර්ශනය කල යුතුයි.
    03.හෙල්මට් එක අරන් ගිය එක වැරදියි.දඬුවම් ලැබිය යුතුයි.
    04.පොලිසියට බනිනකොට කියපුවා 99% නිවැරදියි. ඇයට ස්තූතියි.
    05.සිගිරිකුරුටු ගී විනාශ කල අයට මෙන් ඇගේ හැසීරීමට සමාව දිය යුතුයි.


    True
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මචං ස්ට්‍රෙස් ද, ළමය අඩනව ද කියන එක අදාළ නෑ.....ඔහොම ගිහින් බැරි වෙලා වත් ඇනුනා නම් ගෑණියි, ඒ නොදරුවයි, තව කවුරු හරියි සියළු දෙනා ම අනාතයි.

    වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න ඉගෙන ගනිල්ලා.....

    මේකේ ඉන්නවා අර චුත වෙලා ගිය මරකස් රණවීරගේ වගේ මලට මලක් නොකියා නඋ මේ ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන අපි හිතන්නේ අවුට් ඔෆ් ද බොක්ස් කියල පෙන්නනන්න හදන හරක් රැළක්. මල්ලී උඹ ඒ මට්ටමට වැටෙන්න එපා
    ඔය කාන්තාව පෙන්නන්නේ වීරත්වය නෙවෙයි. සක්කිලි කම.....
    බීඑම්ඩබ්ලිව් නෙවෙයි රෝල්ස් රොයිස් වුනත් සක්කිලිකම සක්කිලි කම ම තමා......


    aththa kathawa
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    නිදහස් කරන්න නෙමෙයි මස 6ක් දාන්න ඕනේ ඇතුලට පාඩමක් ඉගෙන ගන්න..attention whore kenek novi hitapan..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පිස්සුද හුට්ටෝ. සිරිපාල පොන්සියට මොන ගෑණුද. මූ අර ගෑණි පොලීසියට බනින එක බලාගෙන අතේ ගහලා චූන් වෙලා දූවගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා. :lol::lol:

    :lol::lol: marcusge attention seeking wada hinda moken awath expose wenawa.:lol: muhitan inne anek eunta uwa anduna ganan bakiyala. :D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113





    පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

    පක තමා:lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    marcus/Anti BBS oya ganu kenage lamayata masa 2 kak newei ita wadi awidina wayase inne aurdak wath athi ara anek thread eke FB eka dala tiyanawa e ganu kenage lamayta kiri denna onenam wahane nawathala kiri denna tibba.