ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...ඒත් ඉන්දියන් කක්කිනේ
poster එකයි thumbnail එකයි දැක්කම film එක කොහොමද කියලා හිතාගන්න පුලුවන්
මෝඩ logic තියෙන්නේ
උන් movies ගහන්නේ fantasy, super hero, action, Sci-Fi, historic ඔක්කොම කලවම් කරලා, නොදකින්
අවවාදයයි, මෙම දුර්ලභ ගණයේ video නැරඹීමට පෙර අසමෝදගම් හා සිද්ධාලේප සූදානම් කරගන්න
පිස්සුද බන්, හෙලුවෙන් ඉන්න කිස් කරන ඒවා බලන්න ඕවා බලන්න ඕනෙද?ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
මම නම් හිතන්නේ මචන්, ඒ වගේ චිත්‍රපටි තේරුම් ගැනිමේ හැකියාව නැති හින්දා වෙන්න ඇති. බොහෝ දෙනෙක් චිත්‍රපටිය ප්‍රතික්ෂේප කරන්නේ. නොතේරුනාම උඩින් පල්ලෙන් බලලා චිත්‍රපටිය විග්‍රහ කරන්න යනවා.Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.
උබ ඉස්සර ඉදන් ෆිල්ම් ගැන දානවනෙ ඉස්සරහටත් දාපන්. ඒවට ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. අනේ මන්ද ඒත් මටනන් සෑහෙනම අවුල් ඕවා කොච්චර අමාරුවෙන් ආසා කරගන්න හැදුවත් හරියන්නෙම නෑ. Malayalam එහෙම හොද ඒවා බලල නැතුව නෙමේ බලල තියෙනව. ඒත් බහුතරයක් මට හෙනම ගොන්.
Dan umba kiyanne api English films balanne kiss karana seen & sex seen balanna kiyalada? Ewata thiyenawa porn kiyala jathiyak oneඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
Spiderman gobba kathawak wenne na ban. Eka podi lamainta honda logic ekak athuwa hadapu kathawak. Spidermanta super himan strength ekak tibilath u eka paara minissu 25kata witara gahanawa dakala tiyenawada? Kochchara waraddak kalath minissu maranawa thuwala karanawa dakala tiyenawada?Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.
උබ ඉස්සර ඉදන් ෆිල්ම් ගැන දානවනෙ ඉස්සරහටත් දාපන්. ඒවට ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. අනේ මන්ද ඒත් මටනන් සෑහෙනම අවුල් ඕවා කොච්චර අමාරුවෙන් ආසා කරගන්න හැදුවත් හරියන්නෙම නෑ. Malayalam එහෙම හොද ඒවා බලල නැතුව නෙමේ බලල තියෙනව. ඒත් බහුතරයක් මට හෙනම ගොන්.
අවුරුදු 10ට වගේ අඩු ලමයින්ටනන් හොදයි ඉතින්. ඒත් ඕවයෙ ෆෑන්බේස් තනිකර ලොකු උන්නෙ. කතාවල plot එකක් ඇත්තෙන් නෑ හරියකට. පටන් ගත්ත ගමන් කතාව ඉවරයි වෙච්ච දෙයක් නෑ. බොරුවට cgi විතරක් පුරෝලා තියෙනව.Spiderman gobba kathawak wenne na ban. Eka podi lamainta honda logic ekak athuwa hadapu kathawak. Spidermanta super himan strength ekak tibilath u eka paara minissu 25kata witara gahanawa dakala tiyenawada? Kochchara waraddak kalath minissu maranawa thuwala karanawa dakala tiyenawada?
podi unta hadapu kathawaka echchara logic1k tiyenawa nan loku minissunta hadana kathawaka kochchara logic1k tiyenna oneda?
Prasne tiyenne india wage pahath manasikathwayak rasawindanayak tiyena gonnunta hadana film ape rate unuth balana eka
happy ending eka thama ekama case eka. nathan film eka hodai
ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...Dan umba kiyanne api English films balanne kiss karana seen & sex seen balanna kiyalada? Ewata thiyenawa porn kiyala jathiyak one
Spiderman gobba kathawak wenne na ban. Eka podi lamainta honda logic ekak athuwa hadapu kathawak. Spidermanta super himan strength ekak tibilath u eka paara minissu 25kata witara gahanawa dakala tiyenawada? Kochchara waraddak kalath minissu maranawa thuwala karanawa dakala tiyenawada?
podi unta hadapu kathawaka echchara logic1k tiyenawa nan loku minissunta hadana kathawaka kochchara logic1k tiyenna oneda?
Prasne tiyenne india wage pahath manasikathwayak rasawindanayak tiyena gonnunta hadana film ape rate unuth balana eka
මාව කෝට් කරේ මොකටද කියපන්කො. මම නන් ඔය වාරණ නෑ ඔක්කොම බලනව.ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...
අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ...
ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
ඒක පිළිගන්නවා බන්ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....

Umba hithuwada macho lankawe hadana films balanna mama manda manasikathwayakin pelena ekek kiyala?ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...
අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ...
ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
Ehenan ithin umbath minissu 50kata witara eka para gahanna puluwan un inna patta logic ekak tiyena plots tiyena demala films balapan.අවුරුදු 10ට වගේ අඩු ලමයින්ටනන් හොදයි ඉතින්. ඒත් ඕවයෙ ෆෑන්බේස් තනිකර ලොකු උන්නෙ. කතාවල plot එකක් ඇත්තෙන් නෑ හරියකට. පටන් ගත්ත ගමන් කතාව ඉවරයි වෙච්ච දෙයක් නෑ. බොරුවට cgi විතරක් පුරෝලා තියෙනව.
දැන් මේ එළකිරි එක ටිකක් වෙනස් නේද...මාව කෝට් කරේ මොකටද කියපන්කො. මම නන් ඔය වාරණ නෑ ඔක්කොම බලනව.
me kathawata nan mamath 100% ekangai]
TV eka danna appiriyai ban demala/kannada/thelingu/malayalam gu godawal wahi wahala. Nikan Thamilnaduwe innawa wage hangimak enne.
itath hapan anith welawata yanne moda indian natti & indian natti based karagena hadapu sinhala gu natti.
Ewa okkoma iwara unama mulu lankawema inna gon bijjo gayakayo wenna heena dakina gu stars program.
Honda wadasatahanak kiyala man dakke ITN Television Iskole witarai
------ Post added on Jun 5, 2022 at 12:42 AM