ඇලජික්_වුන_අයට_RRR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒත් ඉන්දියන් කක්කිනේ
    poster එකයි thumbnail එකයි දැක්කම film එක කොහොමද කියලා හිතාගන්න පුලුවන්
    මෝඩ logic තියෙන්නේ
    උන් movies ගහන්නේ fantasy, super hero, action, Sci-Fi, historic ඔක්කොම කලවම් කරලා, නොදකින්
    ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
    ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
    පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
    ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
    ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
    ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
     
    • Like
    Reactions: Idias and kinkon

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
    ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
    පිස්සුද බන්, හෙලුවෙන් ඉන්න කිස් කරන ඒවා බලන්න ඕවා බලන්න ඕනෙද?
    ඒක නෙමෙයි හේතුව. මෙන්න මේක.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
    ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
    පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
    ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
    ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
    ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
    Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.
    උබ ඉස්සර ඉදන් ෆිල්ම් ගැන දානවනෙ ඉස්සරහටත් දාපන්. ඒවට ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. අනේ මන්ද ඒත් මටනන් සෑහෙනම අවුල් ඕවා කොච්චර අමාරුවෙන් ආසා කරගන්න හැදුවත් හරියන්නෙම නෑ. Malayalam එහෙම හොද ඒවා බලල නැතුව නෙමේ බලල තියෙනව. ඒත් බහුතරයක් මට හෙනම ගොන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.
    උබ ඉස්සර ඉදන් ෆිල්ම් ගැන දානවනෙ ඉස්සරහටත් දාපන්. ඒවට ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. අනේ මන්ද ඒත් මටනන් සෑහෙනම අවුල් ඕවා කොච්චර අමාරුවෙන් ආසා කරගන්න හැදුවත් හරියන්නෙම නෑ. Malayalam එහෙම හොද ඒවා බලල නැතුව නෙමේ බලල තියෙනව. ඒත් බහුතරයක් මට හෙනම ගොන්.
    මම නම් හිතන්නේ මචන්, ඒ වගේ චිත්‍රපටි තේරුම් ගැනිමේ හැකියාව නැති හින්දා වෙන්න ඇති. බොහෝ දෙනෙක් චිත්‍රපටිය ප්‍රතික්ෂේප කරන්නේ. නොතේරුනාම උඩින් පල්ලෙන් බලලා චිත්‍රපටිය විග්‍රහ කරන්න යනවා.
    මේ වගේ චිත්‍රපටියක්, සිංහල හඩ කවලා ගත්තා නම් තමයි. හුගාක් අයට හේතු ගැන්වෙන්නේ. මේවා වල මොනවගේ කතාවස්තුවක් ද ඇතුලත් වේලා තියෙන්නේ කියලා...
    ටි.වි සීරිස් නම් හොද ඒවා තියෙනවා. ඒත් මට වේලාවක් නෑ සහෝ ඒවගේ නිර්මාණ බලන්න.. නැත්නම් ඔයා කියන විදියට හොද කතා නිර්මාණ ඕන තරම්... ඕය සහෝ සදහන් කරලා තිබ්බ නිර්මාණය මම දැනන් හිටියෙත් නෑ. දැනුවත් කරනතාක්කල්...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
    ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
    පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
    ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
    ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
    ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
    Dan umba kiyanne api English films balanne kiss karana seen & sex seen balanna kiyalada? Ewata thiyenawa porn kiyala jathiyak one
    Spiderman කියන්නෙත් ගොබ්බ චිත්‍රපටි බන්. Just hype. ඔයිට වඩා කොච්චර හොද නිර්මාණ තියෙනවද බන් ලෝකෙ. මම මේ දවස්වල බලනව Ozark. අන්න කතා.
    උබ ඉස්සර ඉදන් ෆිල්ම් ගැන දානවනෙ ඉස්සරහටත් දාපන්. ඒවට ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. අනේ මන්ද ඒත් මටනන් සෑහෙනම අවුල් ඕවා කොච්චර අමාරුවෙන් ආසා කරගන්න හැදුවත් හරියන්නෙම නෑ. Malayalam එහෙම හොද ඒවා බලල නැතුව නෙමේ බලල තියෙනව. ඒත් බහුතරයක් මට හෙනම ගොන්.
    Spiderman gobba kathawak wenne na ban. Eka podi lamainta honda logic ekak athuwa hadapu kathawak. Spidermanta super himan strength ekak tibilath u eka paara minissu 25kata witara gahanawa dakala tiyenawada? Kochchara waraddak kalath minissu maranawa thuwala karanawa dakala tiyenawada?
    podi unta hadapu kathawaka echchara logic1k tiyenawa nan loku minissunta hadana kathawaka kochchara logic1k tiyenna oneda?
    Prasne tiyenne india wage pahath manasikathwayak rasawindanayak tiyena gonnunta hadana film ape rate unuth balana eka
     
    • Like
    Reactions: coollifestyle4u

    අවුරුදු 10ට වගේ අඩු ලමයින්ටනන් හොදයි ඉතින්. ඒත් ඕවයෙ ෆෑන්බේස් තනිකර ලොකු උන්නෙ. කතාවල plot එකක් ඇත්තෙන් නෑ හරියකට. පටන් ගත්ත ගමන් කතාව ඉවරයි වෙච්ච දෙයක් නෑ. බොරුවට cgi විතරක් පුරෝලා තියෙනව.
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    happy ending eka thama ekama case eka. nathan film eka hodai

    Dan umba kiyanne api English films balanne kiss karana seen & sex seen balanna kiyalada? Ewata thiyenawa porn kiyala jathiyak one

    Spiderman gobba kathawak wenne na ban. Eka podi lamainta honda logic ekak athuwa hadapu kathawak. Spidermanta super himan strength ekak tibilath u eka paara minissu 25kata witara gahanawa dakala tiyenawada? Kochchara waraddak kalath minissu maranawa thuwala karanawa dakala tiyenawada?
    podi unta hadapu kathawaka echchara logic1k tiyenawa nan loku minissunta hadana kathawaka kochchara logic1k tiyenna oneda?
    Prasne tiyenne india wage pahath manasikathwayak rasawindanayak tiyena gonnunta hadana film ape rate unuth balana eka
    ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...
    අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ...
    ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
     
    • Haha
    Reactions: todd2231048

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...
    අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ...
    ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
    මාව කෝට් කරේ මොකටද කියපන්කො. මම නන් ඔය වාරණ නෑ ඔක්කොම බලනව.
     
    • Like
    Reactions: coollifestyle4u

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇත්ත ජිවිතයේදී, කරන්න බැරි බොහෝ දේවල් ඉන්දීය චිත්‍රපටි වල පෙන්නුම් කරන එක මම වුනත් ප්‍රතික්ෂේප කරන දෙයක්... ඒත් එහෙමයි කියලා...
    ඒ කතාවේ තේමාවට වැරැද්දක් කියන්න විදියක් නෑ...
    පොඩි ළමයෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපටිය බලන්නේ. ඒ අය තුල ඒ චරිතයට පණ පොවාගෙන... ඒ හින්දායි සැබෑ ජිවිතයේදී වුනත් පොඩි අය ඒ වගේ චරිත වලට ඇලුම් කරන්නේ..
    ඒ වගේ නිර්මාණ වලට කැමැත්තක් දක්වනවා නම් ඇයි මේ වගේ නිර්මාණයකට ඇලුම් කරන්න බැරි.
    ලංකාවේ බහුතරයක් චිත්‍රපටියක් බලන්නේ.... හෙළුවෙන් ඉන්න අවස්ථාවක් තියෙනවාද.. සිප වැලද ගැනිම් තියෙනවාද කියලා වෙන්න ඇති...
    ඒ හින්දායි ඒ වගේ අවස්ථාවක් චිත්‍රපටියේදී පෙන්නුම් නොකලාම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න හේතුව....
    ඒක පිළිගන්නවා බන්
    ඒත් Indian movies වල super hero logic තියෙනවා romance action වල පවා
    ඕනවට වඩා effects දාලා චොර කරනවා හැම එකක්ම
    Genre කලවම් කරලා හදන්නේ

    එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ, මට නම් ඉතින් සෙට් නෑ:)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    ඉන්දියාවේ නිර්මාණ බලන්නේ පහත් මානසිකත්වයෙන් ඉන්න අය කියලා හිතන හින්දා වෙන්න ඇති...
    අපේ රටේ බහුතරයක් නිර්මාණය වෙන චිත්‍රපටි විකට ගණයට අයත් වෙන්නේ...
    ඒවා නම් ඇත්තටම ඕය සහෝදරයාට අගය කරන්න පුලුවන් නිර්මාණ වෙන්න ඇති...
    Umba hithuwada macho lankawe hadana films balanna mama manda manasikathwayakin pelena ekek kiyala?
    Gu godawal ne ban ape rate hadanne. Man balanne English Movies. Wisheshayenma true story based karagena hadapuwa

    අවුරුදු 10ට වගේ අඩු ලමයින්ටනන් හොදයි ඉතින්. ඒත් ඕවයෙ ෆෑන්බේස් තනිකර ලොකු උන්නෙ. කතාවල plot එකක් ඇත්තෙන් නෑ හරියකට. පටන් ගත්ත ගමන් කතාව ඉවරයි වෙච්ච දෙයක් නෑ. බොරුවට cgi විතරක් පුරෝලා තියෙනව.
    Ehenan ithin umbath minissu 50kata witara eka para gahanna puluwan un inna patta logic ekak tiyena plots tiyena demala films balapan.
    ------ Post added on Jun 5, 2022 at 12:37 AM

    TV eka danna appiriyai ban demala/kannada/thelingu/malayalam gu godawal wahi wahala. Nikan Thamilnaduwe innawa wage hangimak enne.
    itath hapan anith welawata yanne moda indian natti & indian natti based karagena hadapu sinhala gu natti.
    Ewa okkoma iwara unama mulu lankawema inna gon bijjo gayakayo wenna heena dakina gu stars program.

    Honda wadasatahanak kiyala man dakke ITN Television Iskole witarai
    ------ Post added on Jun 5, 2022 at 12:42 AM
     
    • Like
    Reactions: MangoPearsApple

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාව කෝට් කරේ මොකටද කියපන්කො. මම නන් ඔය වාරණ නෑ ඔක්කොම බලනව.
    දැන් මේ එළකිරි එක ටිකක් වෙනස් නේද...
    එකෙක් ව කොට් කලාම තව එකෙක් නිකන් ම කොට් වෙනවා. ඒ හින්දායි උඹව ඇඩ් වේලා තියෙන්නේ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    ]

    TV eka danna appiriyai ban demala/kannada/thelingu/malayalam gu godawal wahi wahala. Nikan Thamilnaduwe innawa wage hangimak enne.
    itath hapan anith welawata yanne moda indian natti & indian natti based karagena hadapu sinhala gu natti.
    Ewa okkoma iwara unama mulu lankawema inna gon bijjo gayakayo wenna heena dakina gu stars program.

    Honda wadasatahanak kiyala man dakke ITN Television Iskole witarai
    ------ Post added on Jun 5, 2022 at 12:42 AM
    me kathawata nan mamath 100% ekangai
     
    • Like
    Reactions: MangoPearsApple