ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි......

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි......

    මචන්ලා ඊ-බේ එකෙන් බඩු ගන්න ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද ? අනේ ලොකු උදව්වක්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැහැ. මහජන බැන්කුවේ සල්ලි දාපු ගිණුමක් විතරයි තියෙන්නේ. මට සම්පූර්ණ විස්තරේම කියන්න ඔයාලට පින්සිද්ද වෙනවා මේ උදව්ව කරනවාට..........:confused::confused: ( එලකිරි හෙල්ප් එකට දැම්මා ගොඩක් වෙලා ගියත් රිප්ලයි නැහැ ඒකයි මේකට දැම්මේ )

    progress.gif
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    alertpay eken ebay walata gewanna baa... paypal account ekakin thamai puluwan :D
    අනේ එහෙනම් පේපැල් එකට සල්ලි දාගන්න හැටිවත් කියලා දෙන්නකෝ ප්ලීස්...................:confused::confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ එහෙනම් පේපැල් එකට සල්ලි දාගන්න හැටිවත් කියලා දෙන්නකෝ ප්ලීස්...................:confused::confused::confused:

    paypal ekata salli danna umbata credit card ekak hari sampath web card ekak hari ona ban.. eka ekata ahuwenna epa PP walata salli dannam kiyala umben salli aran un ewapu paypal money un apahu ganee

    lesima widiha sampath web card ekak ganna eka :yes:
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    paypal ekata salli danna umbata credit card ekak hari sampath web card ekak hari ona ban.. eka ekata ahuwenna epa PP walata salli dannam kiyala umben salli aran un ewapu paypal money un apahu ganee

    lesima widiha sampath web card ekak ganna eka :yes:
    thanx machan mama sampath web card ekak hadha gannam.........
     
    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    මචන්ලා ඊ-බේ එකෙන් බඩු ගන්න ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද ? අනේ ලොකු උදව්වක්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැහැ. මහජන බැන්කුවේ සල්ලි දාපු ගිණුමක් විතරයි තියෙන්නේ. මට සම්පූර්ණ විස්තරේම කියන්න ඔයාලට පින්සිද්ද වෙනවා මේ උදව්ව කරනවාට..........:confused::confused: ( එලකිරි හෙල්ප් එකට දැම්මා ගොඩක් වෙලා ගියත් රිප්ලයි නැහැ ඒකයි මේකට දැම්මේ )

    progress.gif

    dude the first thing is you cannot pay e bay via alertpay...and you have to try it from paypal...and 2nd thing you cannot add money to paypal account without any Global credit card Like 'Visa,mastercard or American express...
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..............;);););););)