මේ දවස් ටිකේම ඇලන් හිටියෙ අමාරුවෙන්. ඇස් ඇරියෙත් නැහැ. දැන් ටිකකට කලින් නැති උණා. එලීන් (ඇලන් ගෙ අම්මා) වලදාපු තැනට එහා පැත්තෙන් වල දැම්මා.

Lactose intolerantඅපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සුරතල් බලු පැටියා බන්.කව්ද බන් ? ඇලන් ලොලන් කියල අර ක්‍රිකට් ගහපු පොරද ??
අපේ සුද්දි (ගෙදර හදන එලදෙන) ගෙ කිරි උණු කරලා නිවල බන්. අපි බොන්නෙත් ගෙදර එලකිරි. ඇලන් ඉපදුනේම මචං ලෙඩ ගානෙ. ඇලන්ට දුන්නෙත් අපි බොන ඒවගෙන්මඅපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

@Solo Rider