ඇලන් නැති උණා

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේ දවස් ටිකේම ඇලන් හිටියෙ අමාරුවෙන්. ඇස් ඇරියෙත් නැහැ. දැන් ටිකකට කලින් නැති උණා. එලීන් (ඇලන් ගෙ අම්මා) වලදාපු තැනට එහා පැත්තෙන් වල දැම්මා.

    1635266493142.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    දුකයි තමා මචන් මොකද කරන්නෙ ඒත්. ටික දවසකින් හරි යයි.

    ඔය ප්‍රශ්නෙ නිසාම මම දැන් ගෙදර සත්තු ඕනිවට වඩා ලන්කරගන්නෙ නෑ. කරන්න කෙනෙක් නැත්තන් කෑම ටික දෙනව නාවනව නැත්තන් හුරතල් කරන්න යන්නෙ නෑ හුරතල් කරල එහෙම ඉදල උන් මැරුනම හෙන අවුල්.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    Lactose intolerant
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කව්ද බන් ? ඇලන් ලොලන් කියල අර ක්‍රිකට් ගහපු පොරද ??
    සුරතල් බලු පැටියා බන්.
    අපරාදෙ, මොනවාද දුන්න කිරි, මවු කිරි බොන්න ලැබෙන්නේ නැති බලු පැටවුන්ට එළු කිරි දෙන්න ඕනා, අනෙක් කිරි වර්ග දිරවන්න අමාරුයි. (බලු පැටවුන් සඳහාම Puppy Milk කියලා කිරි පිටි වර්ගයකුත් තියෙනවා මං දන්නා තරමින්) Vet ගෙන් ඇහුවා නම් දැන ගන්න තිබුණා. අසරණ පැටියා තිරිසන් ආත්මයෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අපේ සුද්දි (ගෙදර හදන එලදෙන) ගෙ කිරි උණු කරලා නිවල බන්. අපි බොන්නෙත් ගෙදර එලකිරි. ඇලන් ඉපදුනේම මචං ලෙඩ ගානෙ. ඇලන්ට දුන්නෙත් අපි බොන ඒවගෙන්ම :(

    ප.ලි - එලදෙන කියන්නෙ සතෙක් හරියැ. :lol: @Solo Rider
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider