මම හිකන්නේ ඩොමිනික් පාසෙල් රගන ප්රකට ප්රිසන් බ්රේක් කාවේ උපතත් ඕකම වෙන්න ඇති.
මම නං ප්රිය ම කරන චරිතයක් මයිකල් ස්කොෆීල්ඩ් කියන්නේ. ලොජිකල් සහ ක්රිෙය්ටිව් පොරක්.
අනිවා.. මමත් පිස්සු වැටිලා හිටපු එකෙක් තමයි..
අවුරුදු ගානක් වෙනවා බලලා..
තවමත් ඒ හැඟීම තියෙනවා...
පට්ට සීරීස් එක..
නියමෙටම ගහලා තියෙනව..
පට්ට ඇක්ටින් ඔක්කොගෙම..
ටී බෑග් නම් සුපිරි...



ela mcn