ඇල්කටෙල් ෆෝන් කොහොමද?
මචන්ලා මට ඕන කරලා තියෙනවා ඩුවල් සිම් ඇන්ඩෝයිඩ් ෆෝන් එකක්. ටිකක් ලොකු ස්ක්රීන් එකක් තියෙන. alcatel onetouch 997d eka ganna hithuwa. පත්තරේ ඇඩ් එකක් තිබුනා සොෆ්ට් රින්ග්ස් ලා මේක ලංකාවට ගේනවා කියලා.
http://www.alcatelonetouch.com/global-en/products/smartphones/one_touch_997d.html
ඇල්කටෙල් android dual sim ෆෝන් පාවිච්චි කරන හෝ දන්න අය මට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න! ප්ලීස්!