ඇල්කටෙල් ෆෝන් කොහොමද?

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇල්කටෙල් ෆෝන් කොහොමද?

    මචන්ලා මට ඕන කරලා තියෙනවා ඩුවල් සිම් ඇන්ඩෝයිඩ් ෆෝන් එකක්. ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් තියෙන. alcatel onetouch 997d eka ganna hithuwa. පත්තරේ ඇඩ් එකක් තිබුනා සොෆ්ට් රින්ග්ස් ලා මේක ලංකාවට ගේනවා කියලා.
    http://www.alcatelonetouch.com/global-en/products/smartphones/one_touch_997d.html
    ඇල්කටෙල් android dual sim ෆෝන් පාවිච්චි කරන හෝ දන්න අය මට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න! ප්ලීස්!
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Alcatel brand එක නන් හොදයි... මනුත් ෆෝන් එක ගෙන නන කියනන් දන්නේ නැ....
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    512 MB RAM Neda?
    Android apps patta slow wenawa 512MB ekka. Angry bird wath gahanna beri weyi pahuwena kota.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    RfItM.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;14015059 said:
    loku disply ekaknam oone ganin galaxy note ekak.....baduwa hodai ban,.....


    ඩුවල් සිම් ඕනේ කියනවා නේ... එක වෙන්න ඇති..