මම නම් කියන්නේ බොන්න එපා. පලවෙනි දවසේ ආතල් එකට බිව්වට ඊට පස්සේ උබට යාලුවො එක්කත් දවස්ක් දෙකක් බොන්න හිතෙනවා පොරත්වය් ඇති කර ගන්න. බොන කොල්ලෝ එක්ක බියර් එකක් ගහලා පැවත්මක් නැති බව උබට ඉක්මනින්ම අවබෝධ වෙනවා. ඊට පස්සේ ටිකක් සැර ජාති ගන්න පටන් ගන්නවා. පස්සේ පස්සේ උබට ඔය වැඩේ නොකරොත් නිකන් අවුල් වගේ පොඩි හීනමානයක් ඇති වෙනවා, ඒ නිසා බොනවා. කවදා හරි නොදැනීම ඕක ඇබ්බැහි වෙනවා.
අත් දැකීමෙන් කියන්නෙ. පලවෙනි අඩිය තියන්න එපා. පලවෙනි අඩිය තියපු කෙනෙක් කලාතුරකින් තමයි නවතින්නේ. දිගටම ඒ ගමන යනවා. සමාජයෙන් උබව නවත්වන්නේ නෑ. තව තව දිරිගන්වන එවුන් ඉන්නේ. පොඩි ආසාවක් වෙනුවෙන් ලෙඩ හදාගෙන ජිවිතේ කාලකන්නි කර ගන්න එපා.

සිරා පොරක්.
thank me later..
mekata me powanna man ehema kiwwe 