ඇල්කොහොල් help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මම නම් කියන්නේ බොන්න එපා. පලවෙනි දවසේ ආතල් එකට බිව්වට ඊට පස්සේ උබට යාලුවො එක්කත් දවස්ක් දෙකක් බොන්න හිතෙනවා පොරත්වය් ඇති කර ගන්න. බොන කොල්ලෝ එක්ක බියර් එකක් ගහලා පැවත්මක් නැති බව උබට ඉක්මනින්ම අවබෝධ වෙනවා. ඊට පස්සේ ටිකක් සැර ජාති ගන්න පටන් ගන්නවා. පස්සේ පස්සේ උබට ඔය වැඩේ නොකරොත් නිකන් අවුල් වගේ පොඩි හීනමානයක් ඇති වෙනවා, ඒ නිසා බොනවා. කවදා හරි නොදැනීම ඕක ඇබ්බැහි වෙනවා.

    අත් දැකීමෙන් කියන්නෙ. පලවෙනි අඩිය තියන්න එපා. පලවෙනි අඩිය තියපු කෙනෙක් කලාතුරකින් තමයි නවතින්නේ. දිගටම ඒ ගමන යනවා. සමාජයෙන් උබව නවත්වන්නේ නෑ. තව තව දිරිගන්වන එවුන් ඉන්නේ. පොඩි ආසාවක් වෙනුවෙන් ලෙඩ හදාගෙන ජිවිතේ කාලකන්නි කර ගන්න එපා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    :dull::(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එක පාරක් බීලා බලන්න. Carsberg Special brew ටින් එක. මත් වෙලා බලන්න. ඔය ආසාව භයානකයි මචන්. හැබැයි මම කියන්නෙ නැහැ නොබී ඉන්න කියලා.:)
     
    Dec 1, 2013
    188
    30
    0
    මචන් සැර liqueur සැර නැති liqueur තෝරන එකෙන් වෙන්නෙ උඹ ගෙදරට මාට්ටු වෙන එක විතරයි. අනිත් පැත්තෙන් යාලුවන්ටත් චොර වෙනව. ජස්ට් අහු උන දේ ගහපන් ග්ල් පොල් නෙවෙයි. මොක හරි brandy එකක්, whiskey එකක් වගේ දෙයක්. උබට වෙරි, දැන්නම් තව බොන්න ඕනෙ කියල හිතෙනකොට බොන එක නවත්තපන්. කොහොමහරි මම කියන්නෙ සැර liqueur ගහල බිව්වෙ නෑ වගේ ඉන්න පුරුදු වෙයන්. පට්ට ආතල් ඒක. :yes: :yes: :yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බොන්න එපා බන් රස බලන්නවත්.ඇබ්බැහි නිකන්ම.මම නම් ඕවගේ රසවත් දන්නේ නෑ .
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හේ හේ.. මම බොන කෙනෙක් විදියට ඔයාට දෙන උපදෙස තමයි මචො බොන්න එපා.... බීමට ඇබ්බැහි වෙන්න එපා... රස බලන්න හරි පොඩ්ඩක් ගන්නත් එපා.. කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ ඔය තියන පළමු පියවර ඔයාව ගොඩාක් දුර ගෙනියයි නරක පැත්තට(Ciga-->> Ganja-->> Hard Liquor)... තමන් බොන්නේ නෑ කියන එක කොල්ලෙක්ට අභිමානයක්... කොල්ලෙක් උනාම බොන්න ඕනේ කියන එක සමාජීය පුහු මතයක්... බොන තැනක උනත් බයිට් කකා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බිබී ඉන්න පුළුවන් නම් ඒකයි වෙන්න ඕන දේ...

    මගෙත් ගොඩක් යාළුවෝ ඉන්නවා ජීවිතේට බීලා නැති අය.. යස අගේට ඉන්නවා.කොහොමත් Girls ලා ආස නෑනේ බොන සීන් එකට.. බීම නරක අතට ගියාම කේස් ගොඩායි.. පේන්නේ නැද්ද නාමල් උඩුගමට උණු වැඩේ...? ඒ නිසා සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න පිස්සු වැඩ නොකර..
     
    මම නං බොන් නෑ බන් බොන්න අදහසකුත් නෑ .. ඒ උනාට wine බොන්න නං ආසාවක් තියනවා .. ඒවත් අව්ල්ද බන් ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    සමහර උන් කියල තියෙනවා කටේවත් තියල නැහැ කියල, මම අහන්නේ උබලට කුතුහලය කියල එකක් නැද්ද බන් අලුත් අත්දැකීමක් ලබන්න, මමනම් පොඩිකාලේ ගෙදර තියෙන liqueur හොරෙන් බිලා බලල තියෙනවා සහ දැනට මම පුරුද්දක් වශයෙන් බොන කෙනෙක් නෙවෙඉ, drinks ගන්නවා කියන්නේ ආඩම්බරවෙන්න කරුණක් නෙවෙයි ඒවගේම drinks නොගන්නවා කියන්නෙත් මහලොකු ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි
     
    ඇයි බන් නැත්තේ .. පස්වෙනි සිල් පදේ ආරක්ෂා කරනවනේ .. අනික සල්ලි දීල නිකන් ලෙඩ වෙන්නේ මොකටද
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    ඇයි බන් නැත්තේ .. පස්වෙනි සිල් පදේ ආරක්ෂා කරනවනේ .. අනික සල්ලි දීල නිකන් ලෙඩ වෙන්නේ මොකටද

    මැරෙන්න කලින් අපි ජිවත් වෙන්න ඕනනේ, ගොඩක් අය ජිවත් වෙන්නෙත් මැරිලා වගේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මැරෙන්න කලින් අපි ජිවත් වෙන්න ඕනනේ, ගොඩක් අය ජිවත් වෙන්නෙත් මැරිලා වගේ

    ජිවත් වෙන්න බොන්න ඕනෙද බන් ? බිල ඕනේ නං ජිවත් වෙන කාලේ අඩු කරගන්න නං පුළුවන්
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    හේ හේ.. මම බොන කෙනෙක් විදියට ඔයාට දෙන උපදෙස තමයි මචො බොන්න එපා.... බීමට ඇබ්බැහි වෙන්න එපා... රස බලන්න හරි පොඩ්ඩක් ගන්නත් එපා.. කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ ඔය තියන පළමු පියවර ඔයාව ගොඩාක් දුර ගෙනියයි නරක පැත්තට(Ciga-->> Ganja-->> Hard Liquor)... තමන් බොන්නේ නෑ කියන එක කොල්ලෙක්ට අභිමානයක්... කොල්ලෙක් උනාම බොන්න ඕනේ කියන එක සමාජීය පුහු මතයක්... බොන තැනක උනත් බයිට් කකා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බිබී ඉන්න පුළුවන් නම් ඒකයි වෙන්න ඕන දේ...

    මගෙත් ගොඩක් යාළුවෝ ඉන්නවා ජීවිතේට බීලා නැති අය.. යස අගේට ඉන්නවා.කොහොමත් Girls ලා ආස නෑනේ බොන සීන් එකට.. බීම නරක අතට ගියාම කේස් ගොඩායි.. පේන්නේ නැද්ද නාමල් උඩුගමට උණු වැඩේ...? ඒ නිසා සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න පිස්සු වැඩ නොකර..
    අවුරුදු 25 වෙනකම් නොබී හිටියා කියලා කෙල්ලෙක් හිටියේ නැ බං මට බොන්නේ නැති කොල්ලෝන්ට කෙල්ලෝ කැමති කියන්නේ බොරු කතාවක් මචං life එකේ පුළුවන් fun එක ගන්න ඕනේ කියන අදහසේ මම ඉන්නේ බං දැන් හොද මිනිහෙක් වෙන්න ඕනේ කියන දේ පැත්තකින් තියලා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    ජිවත් වෙන්න බොන්න ඕනෙද බන් ? බිල ඕනේ නං ජිවත් වෙන කාලේ අඩු කරගන්න නං පුළුවන්

    වැරදි විදියට තේරුම්ගන්න එපා යාළුවා මම කියන්න හැදුවේ බොන හැම කෙනාම දන්නවා එකේ ප්‍රතිවිපාක, එහෙම දැනගෙනත් කෙනෙක් එදේම කරනවානම් එක එයාගේ choice එක, අපිට මිනිස්සුන්ව judge කරන්න අයිතියක් නැහැ.