ඇල්ටො ලක්ස 30

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
    pissuda ban ganna epa

    india wala alto 3 ganna salli ne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මට න්ම් තේරිලා තියෙන්නෙ ලන්කාවෙ ඉදගෙන මගෙ ටාගට් වලට යන්න බැරි බව.බිස්නස් එකක් පටන් ගන්න බෑ කප්පම් ඒසිගෙ පුතාල කප්පම් ඉල්ලනව. බිස්නස් එක නැගල යනව දැක්කම රෙන්ට් එකට බිල්ඩිම දුන්න උන් ගනන් වැඩි කරන්ව. එක්කො යන්න කියල උන් අපෙ බිස්නස් එකම දානව.
    පාරෙ අයිනෙ රොටි කඩයක් දැම්මොත් තව උන් 100 ක් විතර ඇවිල්ල රොටි කඩ අරිනවා.

    වාහනයක් ගන්න බෑ හද්ද පරන ලඩි වලට බ්‍රැන්ඩ් නිව් මාකට් හදනවා.

    image.png
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?

    Boru wadak ban utta car ganna eka dan. anika owala service /repair / spares wala ganan. Ita wada hodai thiyena bike eka padagena innawa. ona pukaka daala yannath puluwan. traffic wala hira weka uka denna oneth na
     
    • Like
    Reactions: KandyMalli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
    කාර් එන් නෑනේ . රට අස්සේ කාර් ටික තමා එහෙට මෙහෙට යන්නේ . ඔය ගනන් ඉතින් උද්දමනය හා මාෆියාව නිසා යන ගනන් .
     
    • Like
    Reactions: KandyMalli

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ගැල්වනයිස් යකඩ පවුමට ඉහළ ම අත්තිකාරම අපෙන් රු. 5000/- මුල් දින 10ට මළකඩ ගාස්තු නොමැත. පොලිය සීයට 0.1% *දවසට පමණයි. අදම pm කරන්න...