mma medical rep ekenek mchn.hire diwwada, 164000km?
40k 45 wath wei
mma medical rep ekenek mchn.hire diwwada, 164000km?
40k 45 wath wei
pissuda ban ganna epaලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
අලුත් එකක් 40 + නම් පරණ එකකට 30ක් කියන එකේ වරදක් නෑ.
40k 45 wath wei
කාර් එන් නෑනේ . රට අස්සේ කාර් ටික තමා එහෙට මෙහෙට යන්නේ . ඔය ගනන් ඉතින් උද්දමනය හා මාෆියාව නිසා යන ගනන් .ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
eth brand new nemei ne.Wagon r aka gaththe 27k wage mathaka 2018 brandnew.. dan 5 million wage wenawa
15 මැනුවල් එක 18 පැනල කරනව දුර...Fuel economy වැඩක් නැති නං ඔය price එකට හොඳම car එක ඕක.
Auto එකත් ඔය ගාන කරනවා expressways වල car එක හරියට maintain කරන් ඉන්නවා නම්.15 මැනුවල් එක 18 පැනල කරනව දුර...
ගන්න එවා ගන්න
වැඩි වෙනවා



2025 bike ekak ganna puluwan wei![]()