ඇල්ටෝ එකක් ගත්තෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    සිංහලු මගේ පලවෙනි වාහනේ :love2: :love2: මට වාහන ගැන තේරුමක් නෑ. මේකේ රිවර්ස් කැමරා හයි කරගන්නේ කොහොමද? ඇලෝයි විල් කරන්නේ කොහොමද? සබ් එකක් ගහගන්නත් ඕන.
    WhatsApp Image 2020-07-29 at 5.36.57 AM.jpeg
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජය වේවා මචං.
    ඇලොයි හයිකරගන්න හොයලා බලලා තැනක් සෙට් කරගනිං. ජපන් රීකන්ඩිෂන් ඒවත් තියනවා අඩුවට.
     
    • Like
    Reactions: Lahiru120

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    Congrats bro. Mageth 1st vehicle eka Alto tama. Double din player ekak gahapan pioneer. kenwood epa leda. china dannath epa. Alloy weel nam 30000 idan tiyanwa.
     
    • Like
    Reactions: Lahiru120

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    alloywheel tire kada wala thiyanawa,, sub, reverse cam car audio kada wala thiyenawa..
    genichchama hai karala denawa unma..
     
    • Like
    Reactions: Lahiru120

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    නියමයි මචෝ. පලවෙනි වාහනේ විදිහට හොඳ වාහනයක්.
    Alloy wheels පස්යාලෙ තැනකින් දැම්මෙ 2015 දි 25000යි උනේ.
    ස්පොයිලර්එක 6500.
    සබ්, රිවස්කැම් ගැනනං දන්නෙ නෑ. ඕකට රිවස් කැම්නං ඕනෙ නෑ.
    තව දෙයක් කියන්න ඕනෙ,
    ඔය වගේ දේවල් වලට ලොකුවට වියදම් කරන්න යන්න එපා. ඕවයින් වාහනේ මාකට් වැඩිවෙන්නෙනෑ.
    ඉස්සරහ power shutter තියෙනවද? නැත්තං ඒක කරගන්න .
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    tempcust

    Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    නියමයි මචෝ ජයවේවා ...මගෙත් පලවෙනි වාහනය මේක තමයි .වෙලාවට සර්විස් කරල ආදරයෙන් බාලගනින් වරදින් නැ ..
     
    • Like
    Reactions: Lahiru120