ඇල්ටෝ රතයක් ලක්ස 10කින්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    :rofl::rofl: ලොල් එහෙම උනොත් නම් හද්ද අනාතයි තමයි, ලක්ශ 4ය 5කටවත් විකුන ගන්ඩ වෙන්නෙ නැ..


    adu wenne tax eka ban bnew evata. 17.5 alto eka 12k -13k wei wadima unoth
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    adu karanna ekak naa ban, samaharavita aye electric wahanawala tax eka adu karayi nikan penna wage :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    adu wenne tax eka ban bnew evata. 17.5 alto eka 12k -13k wei wadima unoth

    ඉතින් බන් අලුත් වාහන 10-12 තියෙද්දි පරන වාහන මිල ඊටත් වඩා පහල යන්ඩ ඔනනෙ ඒක නිසා අර 17.50 (2015) එක අනිව 4-5 අතර මිල දක්වා පහලට වැටෙන්ඩ ඔනෙ..නැත්තන් කවුරුත් ගන්නෙ නැනෙ..

    මට නම් හිතා ගන්ඩ අමාරුයි කරයි එහෙම වැඩක් කියලනම්..මහ බැකුවට කෙලවපු එකේ එහෙම වැඩක් නොකරයි කියන්ඩත් බැ, බලන් ඉන්ඩ තමා තියෙන්නෙ..උනොත් ආර්තිකේට අබ සරණයි..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?[/SIZE][/B][/COLOR]

    මිල අඩු වුනාට පස්සෙ ඒවගෙ අගය සෘන අයගක් ගන්නවා...ඒ තියන්නෙ ඒ ජාතියෙ රථයක් ගද්දී අපිට සල්ලි ගෙවනවා:rolleyes::sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    නැගිටපන් යකු උබල නිදාගෙනද ඉන්නේ දවල් හීන බල බල. මේ සිරි ලංකාව කියලා අමතකද...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    අඩු කරත් ලක්ශයකින් දෙකකින් මිසක් ඔච්චර ගානකින් අඩු කරයි කියල හිතන්ඩ අමාරුයි, එහෙම උනොත් ෆිනෑක්ස් කොම්පැනි කීයක් කඩන් වැටෙයිද කියල හිතා ගන්ඩත් බැ..

    දැන් උඹලගෙ වෙන්ඩ ජනපති මොකෝ කරන්නෙ? අඩුකරනවලුද? :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹලගෙ වෙන්ඩ ජනපති මොකෝ කරන්නෙ? අඩුකරනවලුද? :rolleyes:

    ඒක නම් මම දන්නෙ නැ, අඩු කරත් ලක්ශෙකින් දෙකකින් මිසක් 10-15 නම් අඩු කරන එකක් නැ, මොකද එහෙම කරල රට ගෙනියන්ඩ බැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    ඒක නම් මම දන්නෙ නැ, අඩු කරත් ලක්ශෙකින් දෙකකින් මිසක් 10-15 නම් අඩු කරන එකක් නැ, මොකද එහෙම කරල රට ගෙනියන්ඩ බැ..

    :rofl: හ්ම්ම් සොහොන් කොත් හදන්න මදි වෙයි නේද?
     
    • Like
    Reactions: Smartm

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    wahana adu karanawa kiyala gotatata kiyala kiyewwa nam goda. :cool:

    අන්න එහෙම වුනොත් එකෙන්ම ගොඩ . ගෝටා ට වඩා මහින්ද පැද්දී පැද්දී හිනා වේවි කිව්වොත් තමයි එක හොදට විකිනෙන්නේ :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    ඇල්ටෝ එකක් ලක්ෂ 10ට දුන්නොත් රනිලප්පච්චි දාන ඕන ජොකියෙකුට ඡන්දෙ දෙනව මං නං :P
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Marila Marila salli hambakarala gewal dorawal hadala car eka gattu gaman marila yanawa.....
    happila newei wayasata gin
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්


    ඇල්ටෝ රතයක් ලක්ස 10 කිං

    වැගන් R රතයක් ලක්ස 15 කිං

    මිල අඩු වෙන බවට රාවයක් තීනවා







    එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?


    කවුදබන් කිව්වෙ පක්ෂෙන් දැනුම් දුන්නද...?
    ඇල්පිටියෙ ඡන්දෙට කලින් අඩුකරයි එහෙනම්... වොක්ස්වැගන් වෙනුවට ඇල්ටෝවුනත් කමක්නෑ අඩු කරනවනං