ලොල් එහෙම උනොත් නම් හද්ද අනාතයි තමයි, ලක්ශ 4ය 5කටවත් විකුන ගන්ඩ වෙන්නෙ නැ..
adu wenne tax eka ban bnew evata. 17.5 alto eka 12k -13k wei wadima unoth
ලොල් එහෙම උනොත් නම් හද්ද අනාතයි තමයි, ලක්ශ 4ය 5කටවත් විකුන ගන්ඩ වෙන්නෙ නැ..
mun puluwan geme okkoma gahanawa anduwa bera ganna.
adu wenne tax eka ban bnew evata. 17.5 alto eka 12k -13k wei wadima unoth
ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?[/SIZE][/B][/COLOR]

ලොල් එහෙම උනොත් නම් හද්ද අනාතයි තමයි, ලක්ශ 4ය 5කටවත් විකුන ගන්ඩ වෙන්නෙ නැ..
Kiyala wadak na 
අඩු කරත් ලක්ශයකින් දෙකකින් මිසක් ඔච්චර ගානකින් අඩු කරයි කියල හිතන්ඩ අමාරුයි, එහෙම උනොත් ෆිනෑක්ස් කොම්පැනි කීයක් කඩන් වැටෙයිද කියල හිතා ගන්ඩත් බැ..

දැන් උඹලගෙ වෙන්ඩ ජනපති මොකෝ කරන්නෙ? අඩුකරනවලුද?![]()
ඒක නම් මම දන්නෙ නැ, අඩු කරත් ලක්ශෙකින් දෙකකින් මිසක් 10-15 නම් අඩු කරන එකක් නැ, මොකද එහෙම කරල රට ගෙනියන්ඩ බැ..
හ්ම්ම් සොහොන් කොත් හදන්න මදි වෙයි නේද?wahana adu karanawa kiyala gotatata kiyala kiyewwa nam goda.![]()

ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්
ඇල්ටෝ රතයක් ලක්ස 10 කිං
වැගන් R රතයක් ලක්ස 15 කිං
මිල අඩු වෙන බවට රාවයක් තීනවා
එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?