ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙක එනවලු ලඟදිම. අලුත් අල්ටො800 ටාර්ගට් ඉවර වෙනකම්ලු ඉන්නේ....

    අඩෝ එ්ක පට්ට ඩෝ.. ඒක නෙමෙයි. ඒක ඉන්දියාවේ ගාන ඉන්දියන් රුපියල් 400,000 (ඉන්දියන් ලක්ෂ 4යි) ඉතින් ඒක රුපියල් වලට හරවල 2.11න් වැඩි කරල ගත්තම රුපියල් 843,377යි වෙන්නෙ. ඉතින් මේකට ටැක්ස් කොච්චර වදිනවද? ටැක්ස් එක 170% ද කොහෙද නේද?
    අපිට මේවා ඩිරෙක්ට් ගෙන්නන්න බැරිද?
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    honda wistarayak. ai ban palaweni wahane hatiyata okak ganne ? parana unat jpn ekaka yana eka nambui ne oita wada

    ගොඩක් අය ඔය කතාව කියනවා. ඇත්තම කියනවනම් එක හොඳ කතාවක්. ඒත් මම දකින විදියට ඔය ගානට ජපන් වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි දෙකම තියනවා...

    වාසි

    1. ලක්ෂ 10 ත් 14ත් අතරේ තියන ජපන් වාහන ගොඩක් පරණ ඒවා. ( FB15, March k11, Civic EK3)

    2. ඔය ගානට ගන්න ජපන් වාහන වල අනිවාර්යයෙන් ලොකු රෙපෙයාර් එකක් හෝ කිහිපයක් එනවාමයි.

    3.ගොඩක් අය පලවෙනි වාහනේ ලීස් එකක් දාලා ගන්නේ. ඉතින් පරන වාහනයකට ලීස් ගන්න ගියාම ටිකක් කේස්

    4.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ගොඩක්ම අවුල් නෑ

    5.පෙට්‍රල් කිරීමත් සැලකියයුතු මට්ටමකට හොඳයි.


    අවාසි

    1.ජපන් වාහනයක තියන ලුක් එක සහ සැප පහසුව ඉන්දියන් ගොඩක් වාහන වල නැහැ.

    2.ලන්කාවේ මිනිස්සුන්ගෙ අදහසට අනුව ඔනේම ජපන් පරණ වහනයක් හොඳයි. ඉතින් පරණම එකක් උනත් දෙන්න පුලුවන්.

    3.ගොඩක් ජපන් වාහන කල් පැවැත්ම අතින් හොඳයි


    ඔයිට අමතරව යුරෝපියන් වාහනත් තියනවා ...
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අඩෝ එ්ක පට්ට ඩෝ.. ඒක නෙමෙයි. ඒක ඉන්දියාවේ ගාන ඉන්දියන් රුපියල් 400,000 (ඉන්දියන් ලක්ෂ 4යි) ඉතින් ඒක රුපියල් වලට හරවල 2.11න් වැඩි කරල ගත්තම රුපියල් 843,377යි වෙන්නෙ. ඉතින් මේකට ටැක්ස් කොච්චර වදිනවද? ටැක්ස් එක 170% ද කොහෙද නේද?
    අපිට මේවා ඩිරෙක්ට් ගෙන්නන්න බැරිද?

    කලින් තිබ්බේ 202% ටැක්ස් එකක් 1000cc වලට අඩු කාර් වලට. දැන් ඒක 172% ට අඩු වෙලා. ඒකයි අල්ටෝ එක 14.75 ට අඩුවුනේ මචන්. අපි ඩිරෙක්ට් ගෙන්නුවත් ඔය ටැක්ස් එක වදිනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලින් තිබ්බේ 202% ටැක්ස් එකක් 1000cc වලට අඩු කාර් වලට. දැන් ඒක 172% ට අඩු වෙලා. ඒකයි අල්ටෝ එක 14.75 ට අඩුවුනේ මචන්. අපි ඩිරෙක්ට් ගෙන්නුවත් ඔය ටැක්ස් එක වදිනවා..

    එතකොට අලුත් ඇල්ටෝ කේ 10 එක 1451680 යි.
     

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    kauru hari dannawada me dawas wala alto800 , alto k10 wala hari market eka(with year).thama ikman eke dala tiyanawa alto800 2011 ewath 15lks withara.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Thanks machan ela info tikata.
    Mata denaganna oney Korean cars hondada kiyala and prices. e baduth hondai kiyala yaluvek kiwwa. Suzuki Swift eka gena denagannath kemathiy macho. Dannawanam kiyanna pl.