machan astar aka ganat wistara tikak dapankoo
වෙන ත්‍රෙඩ් එකකින් සෙලරියෝ, ඒ ස්ටාර් , වැගන් ආර් , රිට්ස්, ස්විෆ්ට් ගැන දන්නම් මචන්...
machan astar aka ganat wistara tikak dapankoo
patta machan
Alto Bump
Nice thread
වෙන ත්‍රෙඩ් එකකින් සෙලරියෝ, ඒ ස්ටාර් , වැගන් ආර් , රිට්ස්, ස්විෆ්ට් ගැන දන්නම් මචන්...

වෙන ත්‍රෙඩ් එකකින් සෙලරියෝ, ඒ ස්ටාර් , වැගන් ආර් , රිට්ස්, ස්විෆ්ට් ගැන දන්නම් මචන්...

මමනම් ඉතින් එකෙ වරදක් දකින්නේ නැ.
මොකද ඔය වාහන හදන්නේ මැද පන්තිය ඉලක්ක කරගෙන. ඉතින් ඔයිට වඩා කරන්න ගියොත් එ වගෙ කෙනෙකුට වාහනයක් ගන්න එක හිනයක් වෙනවා.
ඔය මචන් ඉන්දියවෙ තත්වය. නමුත් ලන්කාවට එනකොට වදින ටැක්ස් එකත් එක්ක ඔය තත්වය ටිකක් වෙනස් වෙනවා.
ලන්කාවෙ මිනිහෙකුට ඔය වගෙ වාහනයක් ගන්නත් සැහෙන ගෙමක් දෙන්න ඔනෙ.

අනිත් රටවලනම් වාහනයක් කියන්නේ මිනිසුන්ගේ අත්‍යවශය භාන්ඩයක්.
K10 vxi auto ela keeyak wenawada?
thx මචන් විස්තර ටිකට.
කොහොමත් මචන් ජපන් වාහන එක්ක බැලුවාම ඉන්දියන් වාහන වල තත්වය ඉතින් පහල තාමා තියෙන්නේ,මමනම් ඉතින් එකෙ වරදක් දකින්නේ නැ.
මොකද ඔය වාහන හදන්නේ මැද පන්තිය ඉලක්ක කරගෙන. ඉතින් ඔයිට වඩා කරන්න ගියොත් එ වගෙ කෙනෙකුට වාහනයක් ගන්න එක හිනයක් වෙනවා.
ඔය මචන් ඉන්දියවෙ තත්වය. නමුත් ලන්කාවට එනකොට වදින ටැක්ස් එකත් එක්ක ඔය තත්වය ටිකක් වෙනස් වෙනවා.
ලන්කාවෙ මිනිහෙකුට ඔය වගෙ වාහනයක් ගන්නත් සැහෙන ගෙමක් දෙන්න ඔනෙ.
එ අතින් බලනකොට ඉන්දියන් කාරය ඉන්නේ ඉදිරියෙන්. අපිට තාම එහෙම එකක්වත් කරගන්න බැ. අපි කරන්නේ ඉන්දියන් කාරයට බැන බැන ජපනට ආවඩනවා.
ලන්කවේ උන් තාම හිතන්නේ වහනයක් කියන්නේ තමන්ගෙ තත්වය තරාතිරයම තියනය කරන මෙවලමක් විදියටනෙ.අනිත් රටවලනම් වාහනයක් කියන්නේ මිනිසුන්ගේ අත්‍යවශය භාන්ඩයක්.

මචන් දැනට ලන්කාවෙ තියන K10 ඔටෝ ගියර් එන්නේ නෑ. ඒත් අලුත් මොඩල් එකක් ලඟඳිම එනවා. එකේ මැනුවල් සහ ඔටෝ වේරියන්ට් දෙකම එයි.

අර ඕවගේම බෙලෙක්කෙකට (අනේ බන් මොඩල් නම් දන්නේ නෑ ) තටමලා තටමලා ඔටෝ ගියර් ආවේ ඊයේ පෙරේදා. අන්න ඒ මගුල කන්දක නවත්තන් ඉන්න බෑ පස්සට යනවා. බ්රේක් පාගන් ඉන්න ඕනේ.ගියර් බොක්ස් එකෙන් අල්ලන්නේ නෑ.රත්තරං;18163548 said:අනේ බන් ඉන්දියන් පක්කුන්ගේ ඔටෝ ගියර්.අර ඕවගේම බෙලෙක්කෙකට (අනේ බන් මොඩල් නම් දන්නේ නෑ ) තටමලා තටමලා ඔටෝ ගියර් ආවේ ඊයේ පෙරේදා. අන්න ඒ මගුල කන්දක නවත්තන් ඉන්න බෑ පස්සට යනවා. බ්රේක් පාගන් ඉන්න ඕනේ.ගියර් බොක්ස් එකෙන් අල්ලන්නේ නෑ.
ටැක්ස් නොතිබ්බනම් ත්‍රී වීල් එක වෙනුවට ලමයි පාරේ යද්දි එලියට පනී කියන බයට දොරවල් වහන් යන්න ලක්ශ 5ක් දීලා ඕකක් ගත්තට කමක් නෑ. ඒත් ටැක්ස් ගෙවලා එන මිලත් එක්ක ඕකක් ගන්නවට වඩා හොදයි පරන ජපන් එකක් ගන්න එක
hari Japan hondai thama.. eke kisi wiwadayak naha.
namuth podi family ehekata heavy use karanne nathi wadiya haiyen yanne nathi normal family ehekata Alto eka athi ne.... wadiya dura duwanne nathi.. gewana gaanata uparima thiyenawa ne??? patta gahapu march / FB15 gannawata wada brand new ALTO honda nadda?ai ban uba echcharatama condemn karanne???hari Japan hondai thama.. eke kisi wiwadayak naha.
namuth podi family ehekata heavy use karanne nathi wadiya haiyen yanne nathi normal family ehekata Alto eka athi ne.... wadiya dura duwanne nathi.. gewana gaanata uparima thiyenawa ne??? patta gahapu march / FB15 gannawata wada brand new ALTO honda nadda?
රත්තරං;18163548 said:අනේ බන් ඉන්දියන් පක්කුන්ගේ ඔටෝ ගියර්.අර ඕවගේම බෙලෙක්කෙකට (අනේ බන් මොඩල් නම් දන්නේ නෑ ) තටමලා තටමලා ඔටෝ ගියර් ආවේ ඊයේ පෙරේදා. අන්න ඒ මගුල කන්දක නවත්තන් ඉන්න බෑ පස්සට යනවා. බ්රේක් පාගන් ඉන්න ඕනේ.ගියර් බොක්ස් එකෙන් අල්ලන්නේ නෑ.
ටැක්ස් නොතිබ්බනම් ත්‍රී වීල් එක වෙනුවට ලමයි පාරේ යද්දි එලියට පනී කියන බයට දොරවල් වහන් යන්න ලක්ශ 5ක් දීලා ඕකක් ගත්තට කමක් නෑ. ඒත් ටැක්ස් ගෙවලා එන මිලත් එක්ක ඕකක් ගන්නවට වඩා හොදයි පරන ජපන් එකක් ගන්න එක