![]()
![]()
මේ තියෙන්නෙ K10 අළුත් මොඩෙල් එක. මේක තාම ලංකාවෙ නෑ දන්න තරමට. පෙනුම වෙනස්. ඉන්ටීරියර් එක පරණ මොඩල් එකට වඩා හොදයි. ඔටෝමෙටඩ් මැනුවල් ට්රාන්ස්මිශන් මොඩල් එකකුත් එනව( AMT) ...
මා ගාව පරණ K 10 එකක් තිබ්බා. (2011 ගත්තේ ) දැන් සෙලෙරියෝ එකක් තියෙනව..
More information : http://www.marutisuzuki.com/altok10.aspx
meke auto eka 21k wenawa
manual 18.25




ekath recommend karanna amrui owa podi wahana hinda.