ඇල්ප්ස් කදුවැටිය දිගේ ගමනක් යමුද ???

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇල්ප්ස් කදුවැටිය දිගේ ගමනක් යමුද ???

    -----ලස්සන බලාගෙන යමු ඇල්ප්ස් කදු වැටිය දිගේ----------

    8d0aaddd84e74e9490dd60ce392a5d78.jpg

    යුරෝපෙ උසින් වැඩිම කදු වැටිය තමයි ඇල්ප්ස් කියන්නේ යාලුවනේ..:yes::yes::yes::love:

    22296204-0-image-a-43_1576487938650.jpg

    [Hallstatt නගරයේ තියන Hallstatt ජලාශය.. ඔව් යුනෙස්කො ලෝක් උරුමයක් මේක. ඔස්ට්‍රියාවේ තියෙන්නේ...]
    අප්‍රිකානු හා යුරෝඒශියානු ටෙක්ටොනික් ප්ලේට් ඝට්ටනය වෙලා තමයි මේ ඇල්ප්ස් එක හැදිල තියෙන්නේ.. :nerd::nerd:

    22595956-7796699-image-a-78_1577116534017.jpg

    [ප්‍රංශෙ වඩාත් ජනප්‍රිය ප්‍රදේශය Val d'Isere තමයි මේ. විශාල සංචාරක ආකර්ශනයක් තියන..]
    යුරෝපෙ භූමියෙන් 11%ක් මේ කන්දෙන් වහගෙන තමයි ඉන්නේ...:):):)

    22296154-0-image-a-69_1576487968986.jpg

    හිම අස්සේන් නැගිසිටින ලාර්ච් කියන ගස් වර්ගය තමයි මේ... ලස්සනයි නේද..Lake Sils in Maloja.ස්විස්ටර්ලන්තය.. :love::love:
    මුලු යුරෝපෙන් 90%කටම වතුර දෙන්නේ ඇල්ප්ස් වලින් එන ජලයෙන්..:shocked::shocked::shocked:

    22296178-0-image-a-53_1576487938655.jpg

    Alps කදු වැටියේ තියන ලොකුම ග්ලැසියරය...Great Aletsch Glacier..23KMදිගයි... :love::love::love: ඇල්ප්ස් කදු වැටිය 1200KM දිගට රටවල් 8ක් පුරාවට පැතිරිලා තියෙනො..( France, Switzerland, Monaco, Italy, Liechtenstein, Austria, Germany, and Slovenia.) :yes::yes:

    22296226-7796699-Castles_of_Valle_d_Aosta_Bard_fortress_Italy-a-18_1576686991054.jpg

    වන සියවසේ හදපු බලකොටුවක් තමා මේ තියෙන්නේ..Fort Bard...ඉතාලිය:yes::yes::yes:
    වසරකට මිලියන 120ක් ලෝකෙ වටෙන් එනව මේ ඇල්ප්ස් කදු වැටිය නරඹන්න..... :love::love::love:

    22595802-7796699-image-a-76_1577116361297.jpg

    කේබල් කාර් සිස්ටම්1ක් තියන ලස්සනම පැත්තක් තමා Meribel කියන්නේ.. ඉරබැහැගෙන යන ලස්සන පේනවනේ.. ප්‍රංශය :love::love:

    22296228-7796699-View_from_above_of_Innsbruck_city_with_alpes_mountain_range_Natu-a-19_1576686993574.jpg

    ඔස්ට්‍රියාවේ Innsbruck නගරය තම ඔය පහලින් පේන්නේ... කේබල් කාර් සිස්ටම්1කින් තමා මෙතනට එන්න තියෙන්නේ...

    22296160-0-image-a-64_1576487956006.jpg

    ෆ්‍රෙන්ච් ඇල්ප්ස් කලාපය එක විනෝදෙකට නෙවෙයි ගොඩාක් දේවල් වලට මාර ප්‍රසිද්ධයි..ස්කීන්ග්, හයිකින්ග්, කදු නැගීම් , වයිට් වෝට රාෆ්ටින්, පොට්-හොලින්ග්, මවුන්ටන් බයිකිං , තර්මල් බාතින්,pot-holing :love::love::yes:

    22296162-0-image-a-61_1576487953763.jpg

    ජුලියර් පාස් මාර්ගය තමා මේ. ස්විස්ටර්ලන්තය.. ලෝකට ගින්දර දුන්නට මේ රටවල් මුන් සුපිරියට මේන්ටේන් කරනවා..:P:P

    22595788-7796699-image-a-73_1577116323209.jpg

    නූතන කදු තරණයේ ආරම්භය විදියටස් සලකන්නේ මොන්ට බ්ලාන්ක් කන්ද තරණය 1786 දි කරපු. මේ කන්ද නැග්ගේ කිසිම රෝප්, අයිස් කඩන පොරෝ මුකුත් නැතුවලු.. මේක තමා උසම කන්ද ඇල්ප්ස් වල.. අඩි 15,781ක් උසයි...:D:D:D:D

    22296216-7796699-Famous_boats_on_lake_Lucerne_Vierwaldstatersee_in_Weggis_village-a-20_1576686993580.jpg

    Lucerne කියන ජලාශය මේ ස්විස්ටර්ලන්ඩ් වල, ස්විස් ඇල්ප්ස් පේනවනේ ඈතින්:love::love::cool::cool::cool:

    22296164-0-image-a-60_1576487945225.jpg

    ඇල්පයින් කලාපයේ ඔස්ට්‍රියානු නගරයක් මේ Innsbruck .. එහෙටත් නත්තල්...:love::love:

    22296192-0-image-a-46_1576487938651.jpg

    ස්ටෙල්වියෝ(Stelvio Pass) දුර්ගය ඉතාලියේ.. මේක හරිම ප්‍රසිද්ධයිනේ ටොප් ජියර් වල එහෙම ගියේ :yes::yes::yes:

    22595806-7796699-image-a-71_1577116201102.jpg

    Courchevel රිසෝර්ට් එකෙ සම්පුර්ණ දර්ශනය්ක් මේ :yes::yes::yes:

    22597694-7796699-image-a-81_1577119848111.jpg

    Rouget fall මෙහෙම පෙනුනට මේක අඩි 295ක් උසයි... ෆ්‍රංශෙ තියෙන්නේ.. :P:P:P

    22296212-0-image-a-39_1576487938649.jpg

    මේ රේල්වේ එකේ ලයින් තුනක් තියනව...එකෙම රේල්වේ එක එහෙම තියන.. ස්විටර්ලන්තෙ Bernina Pass ප්‍රදේශය... යුනෙස්කො උරුමයක් මේක..:love::love:

    22296200-0-image-a-44_1576487938651.jpg

    Jungfrau mountain..හයික් කරන අය, බයික් යන අයට පාර්වල් පෙන්නල තියනවා.. :D:D

    22296166-7796699-Berg_n_Bravuogn_is_a_traditional_village_in_the_Albula_region_in-a-55_1577098977556.jpg

    [Albula region]
    දැන් ඔය ස්විස්ටර්ලන්තේ හදන්නේ චොකලට්, ඔරලෝසු වගෙ සයිස්1න් පොඩි නිශ්පාදන... මොකෝ කදු එහෙම වැඩි.. තැනි භූමි විරලයි.. රටේ පිහිටීමට හරියන්න තම ඒ රටේ ආර්ථික ක්‍රම ඇති උනේ අතීතේ..:yes::yes::yes:

    22296172-0-image-a-56_1576487938657.jpg

    ඉතාලියේ Aosta Valley ප්‍රදේශයේ Gran Paradiso massif කියන කදු වැටිය... :):):)

    22597620-7796699-image-a-80_1577119722157.jpg

    Maggiore ජලාශය ලග තියන Madonna del Sasso කතෝලික පල්ලිය..:love::love:

    22296176-0-image-a-54_1576487938655.jpg

    Findelbach Bridge :love::love::love: නැපෝලියන් බොනපාට් ඇල්ප්ස් තරණය කල දි සෙබලු 40000ක් එක්ක.. :love::love::love:

    22296222-7796699-Innsbruck_Airport-a-17_1576686991023.jpg

    ඔස්ට්‍රියාවේ Innsbruck Airport කියන එයාපෝට් එක තමා මේ.. මේකට එන ප්ලේන් කදු වල ගෑවි නොගෑවි ලු එන්නේ ඉතින්..:love::love:

    22296182-0-image-a-51_1576487938654.jpg

    සරත් ඉර්තුවේ ලස්සනත් එක්ක Sylvenstein ජලාශය.. හෙවනැල්ල පේනවා නේද පාලමේ..ජර්මනිය :yes::yes::yes:

    22595790-7796699-image-a-70_1577116094115.jpg

    රාජකීය පවුල් විශාල ප්‍රමාණයක ආකර්ශනෙට ලක්වෙන Lech ප්‍රදේශය..ඩයනා කුමරියගේ කැමතිම තැනක්ලු මේ..Courchevel, France :love::love::love:

    22296214-7796699-COURCHEVEL_FRANCE-a-26_1576686995735.jpg

    ඉහල පෙලේ ධනවතුන්ගේ නාවාතැන් තියන ප්‍රදේශයට එන්ටර් වෙන්නේ මේ එයාපෝට් එකෙන්... Courchevel 1850.. French Alpine :love::love::love:

    22296186-0-image-a-49_1576487938653.jpg

    [Parco Nazionale Gran Paradiso, in Piemonte]මේ ගස් වලට කියන්නේ කොට්න් ග්‍රාස් කියල..:D:love::love::love:

    22296190-0-image-a-48_1576487938652.jpg

    Brienz කියන ජලාශය තියෙන්නේ Interlaken නගරයේ..:love::love::yes:

    22296188-0-image-a-47_1576487938652.jpg

    ස්ලෝවේනියාවෙ තියන ලොකුම ජලාශය මේ Bohinj .බලන්න වීදුරු වගේ පතුල පේනවා.. :shocked::shocked:

    22296230-7796699-People_standing_on_the_observation_deck_in_Interlaken_in_a_beaut-a-21_1576686993580.jpg

    Interlaken ප්‍රදේශයේ නිරීක්ශණ තට්ටුව මේ central Switzerland..
    අර දහාට වංගුවෙ උඩම ටිකට පේන වීව් එක කොච්චර ලස්සනද.. මාර පලාතක් පේනව ඈතට..:cool::cool::cool:
     
    Last edited: