ඇල්ප්ස් කදුවැටිය දිගේ ගමනක් යමුද ???
-----ලස්සන බලාගෙන යමු ඇල්ප්ස් කදු වැටිය දිගේ----------
යුරෝපෙ උසින් වැඩිම කදු වැටිය තමයි ඇල්ප්ස් කියන්නේ යාලුවනේ..

[Hallstatt නගරයේ තියන Hallstatt ජලාශය.. ඔව් යුනෙස්කො ලෝක් උරුමයක් මේක. ඔස්ට්‍රියාවේ තියෙන්නේ...]
අප්‍රිකානු හා යුරෝඒශියානු ටෙක්ටොනික් ප්ලේට් ඝට්ටනය වෙලා තමයි මේ ඇල්ප්ස් එක හැදිල තියෙන්නේ..

[ප්‍රංශෙ වඩාත් ජනප්‍රිය ප්‍රදේශය Val d'Isere තමයි මේ. විශාල සංචාරක ආකර්ශනයක් තියන..]
යුරෝපෙ භූමියෙන් 11%ක් මේ කන්දෙන් වහගෙන තමයි ඉන්නේ...

හිම අස්සේන් නැගිසිටින ලාර්ච් කියන ගස් වර්ගය තමයි මේ... ලස්සනයි නේද..Lake Sils in Maloja.ස්විස්ටර්ලන්තය..

මුලු යුරෝපෙන් 90%කටම වතුර දෙන්නේ ඇල්ප්ස් වලින් එන ජලයෙන්..

Alps කදු වැටියේ තියන ලොකුම ග්ලැසියරය...Great Aletsch Glacier..23KMදිගයි...

ඇල්ප්ස් කදු වැටිය 1200KM දිගට රටවල් 8ක් පුරාවට පැතිරිලා තියෙනො..( France, Switzerland, Monaco, Italy, Liechtenstein, Austria, Germany, and Slovenia.) 

වන සියවසේ හදපු බලකොටුවක් තමා මේ තියෙන්නේ..Fort Bard...ඉතාලිය

වසරකට මිලියන 120ක් ලෝකෙ වටෙන් එනව මේ ඇල්ප්ස් කදු වැටිය නරඹන්න.....

කේබල් කාර් සිස්ටම්1ක් තියන ලස්සනම පැත්තක් තමා Meribel කියන්නේ.. ඉරබැහැගෙන යන ලස්සන පේනවනේ.. ප්‍රංශය

ඔස්ට්‍රියාවේ Innsbruck නගරය තම ඔය පහලින් පේන්නේ... කේබල් කාර් සිස්ටම්1කින් තමා මෙතනට එන්න තියෙන්නේ...
ෆ්‍රෙන්ච් ඇල්ප්ස් කලාපය එක විනෝදෙකට නෙවෙයි ගොඩාක් දේවල් වලට මාර ප්‍රසිද්ධයි..ස්කීන්ග්, හයිකින්ග්, කදු නැගීම් , වයිට් වෝට රාෆ්ටින්, පොට්-හොලින්ග්, මවුන්ටන් බයිකිං , තර්මල් බාතින්,pot-holing

ජුලියර් පාස් මාර්ගය තමා මේ. ස්විස්ටර්ලන්තය.. ලෝකට ගින්දර දුන්නට මේ රටවල් මුන් සුපිරියට මේන්ටේන් කරනවා..

නූතන කදු තරණයේ ආරම්භය විදියටස් සලකන්නේ මොන්ට බ්ලාන්ක් කන්ද තරණය 1786 දි කරපු. මේ කන්ද නැග්ගේ කිසිම රෝප්, අයිස් කඩන පොරෝ මුකුත් නැතුවලු.. මේක තමා උසම කන්ද ඇල්ප්ස් වල.. අඩි 15,781ක් උසයි...

Lucerne කියන ජලාශය මේ ස්විස්ටර්ලන්ඩ් වල, ස්විස් ඇල්ප්ස් පේනවනේ ඈතින්

ඇල්පයින් කලාපයේ ඔස්ට්‍රියානු නගරයක් මේ Innsbruck .. එහෙටත් නත්තල්...

ස්ටෙල්වියෝ(Stelvio Pass) දුර්ගය ඉතාලියේ.. මේක හරිම ප්‍රසිද්ධයිනේ ටොප් ජියර් වල එහෙම ගියේ

Courchevel රිසෝර්ට් එකෙ සම්පුර්ණ දර්ශනය්ක් මේ

Rouget fall මෙහෙම පෙනුනට මේක අඩි 295ක් උසයි... ෆ්රංශෙ තියෙන්නේ..

මේ රේල්වේ එකේ ලයින් තුනක් තියනව...එකෙම රේල්වේ එක එහෙම තියන.. ස්විටර්ලන්තෙ Bernina Pass ප්‍රදේශය... යුනෙස්කො උරුමයක් මේක..

Jungfrau mountain..හයික් කරන අය, බයික් යන අයට පාර්වල් පෙන්නල තියනවා..

[Albula region]
දැන් ඔය ස්විස්ටර්ලන්තේ හදන්නේ චොකලට්, ඔරලෝසු වගෙ සයිස්1න් පොඩි නිශ්පාදන... මොකෝ කදු එහෙම වැඩි.. තැනි භූමි විරලයි.. රටේ පිහිටීමට හරියන්න තම ඒ රටේ ආර්ථික ක්‍රම ඇති උනේ අතීතේ..

ඉතාලියේ Aosta Valley ප්‍රදේශයේ Gran Paradiso massif කියන කදු වැටිය...

Maggiore ජලාශය ලග තියන Madonna del Sasso කතෝලික පල්ලිය..

Findelbach Bridge

නැපෝලියන් බොනපාට් ඇල්ප්ස් තරණය කල දි සෙබලු 40000ක් එක්ක.. 

ඔස්ට්‍රියාවේ Innsbruck Airport කියන එයාපෝට් එක තමා මේ.. මේකට එන ප්ලේන් කදු වල ගෑවි නොගෑවි ලු එන්නේ ඉතින්..

සරත් ඉර්තුවේ ලස්සනත් එක්ක Sylvenstein ජලාශය.. හෙවනැල්ල පේනවා නේද පාලමේ..ජර්මනිය

රාජකීය පවුල් විශාල ප්‍රමාණයක ආකර්ශනෙට ලක්වෙන Lech ප්‍රදේශය..ඩයනා කුමරියගේ කැමතිම තැනක්ලු මේ..Courchevel, France

ඉහල පෙලේ ධනවතුන්ගේ නාවාතැන් තියන ප්‍රදේශයට එන්ටර් වෙන්නේ මේ එයාපෝට් එකෙන්... Courchevel 1850.. French Alpine

[Parco Nazionale Gran Paradiso, in Piemonte]මේ ගස් වලට කියන්නේ කොට්න් ග්‍රාස් කියල..

Brienz කියන ජලාශය තියෙන්නේ Interlaken නගරයේ..

ස්ලෝවේනියාවෙ තියන ලොකුම ජලාශය මේ Bohinj .බලන්න වීදුරු වගේ පතුල පේනවා..

Interlaken ප්‍රදේශයේ නිරීක්ශණ තට්ටුව මේ central Switzerland..
අර දහාට වංගුවෙ උඩම ටිකට පේන වීව් එක කොච්චර ලස්සනද.. මාර පලාතක් පේනව ඈතට..

Last edited: