කලිනුත් thread එකක් දැම්මා ඇල්ලේ යන්න හොද තැන් ගැන විස්තර ටිකක් අහලා .
මට තව පොඩි දෙයක් දැනගන්න ඔනෙ.. දැනට bookings එකෙන් හොටෙල් එකක් reserve කරලා තියෙන්නෙ .. ඒත් හැම එකාම කැමති camping කරන්න ..
ඒත් ඇල්ලේ camping දෙන්නෙ නැති සීන් එකක් තියනවා නේද මචන්ලා ?
Camping කරන්න කොහෙන්ද අවසර ගන්න ඕනෙ ? වනජීවී එකෙන්ද ?