ඇලුමිනියම් පැන්ට්‍රි කබර්ඩ් එකක් අලුතින් ගහන්න හදන්නේ අලුත් කුස්සියේ මෙහෙ අලුමික්ස් කොම්පැනි එකේ තියෙන්නේ කළු සුදු ලී පාට විතරයි අළු පාට ගහන්න හැදුවේ බඩු නෑ , දැන් බැලුවේ කළු පාටින් වත් ගහන්න සුදු පාට ගහන්නත් හිතයි කාලයක් යද්දී කහ පාට වෙයිද ? 1.70 වගේ යනවා වැඩේට, කොන්ක්‍රීට් ලෑල්ල ගහපු නිසා ග්‍රැනයිට් ලෑල්ල ගහන එක ගැටළුවක් වෙන්නේ නැද්ද ?හදන කෙනා නම් අව්ලක් නැ කිවුවා ?
සුදු පාටින් ගැහුවොත් කන පාටක් වෙයි ද පස්සේ ?
සුදු පාටින් ගැහුවොත් කන පාටක් වෙයි ද පස්සේ ?