දකුනු අප්‍රිකාවෙ එහෙම ඇලෝ වීල් ගහන් නැද්ද දන්නෑ නේ ?
නෑ මං නිකමට ඇහුවෙ මචං.. බම්ප්
එහෙම ඒවා නං තාම සෙට් උනේ නෑ
අද මට සෙට් උනා අලුත් ජාතියක්. කොහේ හදන ඒවද කියල ඇහුවම මිනිහ කිව්වේ ඩුබායි කියල
පස්සේ මං ආයේ ඇහුවා ඩුබායි වලත් දැන් ඇලෝ වීල් හදනවද කියල. ඊටපස්සේ මිනිහා ආයේ කිව්ව "ඩුබායි කිව්වට මල්ලි මේවා චීනෙ හදල ඩුබායි වලට යවන ඒවා" කියල
දැනගෙන හිටියේ නෑ. තෑන්ක්ස්
