ඇලෝසියස්ට ✈️ අවසර

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇලෝසියස්ට ✈️ අවසර

    ඇලෝසියස්ට රට යන්න අවසර

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය අද (05) නියෝග කළේය.
    ඒ අනුව පෙබරවාරි 13 සිට 20 දක්වා සතියක කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරතවීමට ඇලෝසියස් මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබාදුන්නේය.
    පෙබරවාරි මස 14 වනදා සිට මාස දෙකක කාල සීමාවක් සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍ය බැවින්ඇලෝසියස් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයට මෝසමක් 31 දා ඉදිරිපත්කර තිබුණි.
    මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියම කෙරුණි.

    Source
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,814
    9,951
    113
    ඔය දේවල් තේරෙන්නෙනම් නෑ, මට ඉස්කෝලෙ කාලෙ මතක් උනා කොහොමහරි, ගෙදර වැඩ කරේ නැතුව දනගහන් හිටියට ටොයිලට් එකට ගිහින් එන්ඩ අවසර දුන්නනෙ. අපි ඉතින් ආයෙ ආවෙ මිස් යනකන් ඉදල. අපි හරි හොද නෑ ප්‍රෙන්ස්. :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ගමේ කොල්ලන්ට ගහන්න මදුරු කොයිල් දීලා, නිතිය කරන එවුන් ටික හොඳම ගංජා ටික ගැහුවහම ඔහොම දේවල් වෙනව
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,389
    113
    හඳට කිට්ටුව
    ඔය දේවල් තේරෙන්නෙනම් නෑ, මට ඉස්කෝලෙ කාලෙ මතක් උනා කොහොමහරි, ගෙදර වැඩ කරේ නැතුව දනගහන් හිටියට ටොයිලට් එකට ගිහින් එන්ඩ අවසර දුන්නනෙ. අපි ඉතින් ආයෙ ආවෙ මිස් යනකන් ඉදල. අපි හරි හොද නෑ ප්‍රෙන්ස්. :lol:

    :rofl::rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Breaking News.

    ඇලෝසියස් ඉන්දියාවේදී අතුරුදහන්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොන්නයෝ ස ඇවිත් ඇලෝසියස් නිදහස් කරා නේ.. දැක්කද චිචිගේ වෙඩින් එකෙත් හිටියා


    iXghS1q.jpg