ඇවන්ගාඩ් ගැන දන්න නොදන්න බාගෙට දන්න හැමෝම බලන්න ඕන එකක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑ බං. සේනාධිපතියා කියන්නේ නාවික හමුදාව කරද්දී හෙව්වට වඩා ගානක් උගේ company එකෙන් හෙව්වා කියල ඒක වෙනයි සහ ඒකට හේතුව ඔය video එකේ navy commandar කියනවනේ.

    උඹ කිව්වේ නාවික හමුදාව කරද්දී ලැබුන ආදායමට වඩා වැඩි ගානක් සේනාධිපති නේවි එකට ගෙව්වා කියල. ඒකට source කෝ කියල තමයි මේ අහන්නේ

    නෑහෑ ඌ අනිකත් කියනවා. නාවික හමුදාව හෙව්වට වඩා ගානක් ඌ නාවික හමුදාවට ගෙව්වා කියලා. ඒකට තමා නාවික හමුදාපති කොමිසමට දීපු ලියවිල්ල පෙන්නන්නේ. ඒකේ තමා තියෙන්නේ ආදායම් විස්තර. නාවික හමුදාපති දන්නේ එයාලට ලෑබුන ආදායම් ගෑන මිසක් සේනාපතියගේ ලාභයක් ගෑන නෙමේනේ.

    අන්න ඒහෙම හින්දා තමා ඌ අනිත් එවුන් සේරටම එන්න කියලා අභියෝග කරන්නේ. ඈනෙන බව දන්න හින්දා තමා අනිත් එවුන් නිකන් ලපටි ටෝක්ස් දිදී ඉන්නේ.

    මම හරිම ආසයි බන් කවුරු හරි එකෙක් මුගේ අභියෝගේ බාර අරන් ගේමට එනවා නම්. අරුන් මග අරින්න අරින්න මූ එන්නම කියනවා. දෑන් කියනවානේ ජෙප්පෝ 6 යි රාජිත අර්ජුන පාඨලි ඔක්කොමටම එකපාර එන්න කියලා. අරුන් දේශපාලකයෝ වෙලත් ඔච්චර විවාද වලට ගිහිල්ලත් මූව මෙච්චර මග අරින්නේ ඈයි?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙහෙමනේ මචන් සේනාපතියා ලන්කාවේ නාවික හමුදාවේ ඒකාලේ හමුදාපති නිකුත් කරපු ලියවිල්ලක් ගෙනත් පෙන්නුවා නාවික හමුදාව කරන කාලේ ආදායම් සහ ඊට පස්සේ සේනාපති හරහා ලෑබුන මුදල් ගෑන . ඒවා තමා ඔය ගණන්. අද වෙනකම් ඒක බොරු ලියවිල්ලක් කියලා කවුරුවත් කියලා නෑ. සේනාපතියා ගෙවපු පඩි වල හෑටියට ඕකා ඕකෙන් මාර ගාණක් හොයන්න ඈති. නාවික හමුදාවට කිට්ටු කරන්න හිතන්නවත් බෑරි ගාණක්. ඒ තනිකර විදේශ විනිමය. දෑන් ඒ ගානට කිට්ටු කරන්නවත් බෑරි පොඩි මුදලක් නාවික හමුදාව හොයන්නේ. අපරාධයක් නෙමේද?

    avent guard eka loku padiyak gewwe ne, avent guard eke off shore duty walata navy eka use kara eth ekata kisima deyak anduwata( navy ekata avent guard eken gewwe ne.

    avent guard eka oka lokuwata wawan kanna gaththahama( foreign principle gen wediyen charge karanna) biz godak Singapore walata giya.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    avent guard eka loku padiyak gewwe ne, avent guard eke off shore duty walata navy eka use kara eth ekata kisima deyak anduwata( navy ekata avent guard eken gewwe ne.

    avent guard eka oka lokuwata wawan kanna gaththahama( foreign principle gen wediyen charge karanna) biz godak Singapore walata giya.

    uba kohomadha ehema kiyanne. mage relations la okey wada kala. retired navy aya. un hama ekama patta happy unta salakapu widhihata. aththatama un nannaththara wuna ban 2015 anduwa kelala dammata passei
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    නෑ බං. සේනාධිපතියා කියන්නේ නාවික හමුදාව කරද්දී හෙව්වට වඩා ගානක් උගේ company එකෙන් හෙව්වා කියල ඒක වෙනයි සහ ඒකට හේතුව ඔය video එකේ navy commandar කියනවනේ.

    උඹ කිව්වේ නාවික හමුදාව කරද්දී ලැබුන ආදායමට වඩා වැඩි ගානක් සේනාධිපති නේවි එකට ගෙව්වා කියල. ඒකට source කෝ කියල තමයි මේ අහන්නේ

    බැරි මොකද? නාවික හමුදාව අවුරුදු 2කට කිට්ටු කාලයක් මේක කරන් ගිහින් ලාභ ලබලා රජයට සල්ලි දීලා තියෙනවා.

    watch from 7.00. Evidence included
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    uba kohomadha ehema kiyanne. mage relations la okey wada kala. retired navy aya. un hama ekama patta happy unta salakapu widhihata. aththatama un nannaththara wuna ban 2015 anduwa kelala dammata passei

    mama 23 yrs shipping field eke job karapu ekek ban.
    avent guard eka open karann kalin oya subject eka handle kare, navy eka karana kale, lankwe thiyana hema port ekenma mama muhuda medta gihin oya operation eka A to Z handle kara.

    athulen push eka thiyannam every three month vessel walata yanna puluwan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මචන් සේනාපතියා කියන්නේ බොරු නම් උගේ ගණන් මිනුම් වෑරදි නම් ඈයි කවුරුවත් ඌත් එක්ක විවාදෙට එන්නේ නෑත්තේ? එහෙම නෑත්නම් ඒවා බොරු කියලා ආරක්ෂක අමාත්‍යාන්ශයෙන් ඌ පෙන්නනවා වගේ ගණන් අරන් පෙන්නන්නේ නෑත්තේ. හෑමදා ම කිව්වේ නාවික හමුදාව කලින් උපයපු ගාන විතරයි කවදාවත් සේනාපතිගේ කාලේ ගෙවපුවා ගෑන ඌ ඈරෙන්න අනිත් එවුන් කියන්නේ නෑ. ඒක මග අරිනවා. පෑහෑදිලිනේ. ඌ ගෙව්වයි කියන ගණන් එලියට ආපු ගමන් ඌ කියන එක ඈත්ත කියලා ඔප්පු වෙනවා. ඒකයි බන් විවාදෙට එන්නේ නෑත්තේ, උන් දන්නවා ගනන් ටික කිව්වට පස්සේ බොරු කියලා කියන්න බෑ කියලා. මට නම් කිසිම සාධාරණ හේතුවක් පෙන්නේ නෑ ඌත් එක්ක විවාදෙට එන්න බෑ කියන්න

    වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාට අනුව,
    2009.12.07 සිට 2012.10.15 දක්වා නාවික හමුදාව අවි ගබඩාව කර ගෙන යන සමයේ අවුරුදු තුනකට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 1.8 යි.
    ඇවන්ට්ගාඩ් පා වෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගිය 2012.10.15 සිට 2015.11.13 දක්වා වසර තුනට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 4.1 යි. (නාවික හමුදාවට බි 2.5ක් ද රක්නා ලංකා සමාගමට බිලියන 0.4ක් ද උපයා ගත්තා. බදු ආදායම රුපියල් බිලියන 1.2 යි.)

    mahinda.info
    උබත් මරු ඩයල් එක බන්. විශ්වාස කරන්න පුළුවන් සෝස් දාන්න කිව්වහම ඔය දාපු එක:P:P

    නිස්සන්කයා ඔය කියන්න ඉන්න සේරම ටික හිටපු ආරක්ශක ලේකම්ට හෝ හිටපු ජනාදිපතිට දීලා එවනව නම් අනුර ඒවි. සූකරයො එක්ක සිංහයෝ තියා බන් හෝතම්බුවෙක් කලවැද්දෙක් වත් ගේමට යන්නෙ නෑ. ඒ නිසා අර දෙන්නගෙන් කෙනෙක්ව ලෑස්ති කරලා එව්වනම් හරි. එතකොටත් අනුර නාවොත් මග හැරියොත්, රෙදි නෑ හොඳේ. ඒක අපිත් පිලිගන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි බන් එල අනුර එන්නේ නෑ. අවුලක් නෑ. ඔහොම්මම සේනාපතියා බයිට් කර කර ඉදී :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හරි බන් එල අනුර එන්නේ නෑ. අවුලක් නෑ. ඔහොම්මම සේනාපතියා බයිට් කර කර ඉදී :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කමෝන් මචන් දෙයක් වෙන විදිහට වැඩේ කරන්න බලන්න. ඔච්චර ලේසියෙන් ඕවා ඔප්පු කරන්න පුළුවන් නම් මහින්දව හරි ගෝටව හරි එවන්න.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕක විවාද කරල විසඳගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අධිකරණයකින් විසඳන්න ඕනෙ දෙයක්.

    ai ban yahapalana kale okata athi tharan nadu dala anthimedi legalize kare? Dilrukshi Dias, My3 dennama samawa illuwa deshapalana paliganim walata karapu deyak kiyala piligena

    • Like
    Reactions: HSW

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ai ban yahapalana kale okata athi tharan nadu dala anthimedi legalize kare? Dilrukshi Dias, My3 dennama samawa illuwa
    යහපාලනේට රාජපක්සලාටවත් එයාලගේ ගෝලයන්ටවත් විරුද්ධව මොකුත් කරන්න බැරි උනානෙ. දැන් ඒකට කලගුණ සලකනව. බැංකු හොරාව අල්ලන්නෙ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබත් මරු ඩයල් එක බන්. විශ්වාස කරන්න පුළුවන් සෝස් දාන්න කිව්වහම ඔය දාපු එක:P:P

    නිස්සන්කයා ඔය කියන්න ඉන්න සේරම ටික හිටපු ආරක්ශක ලේකම්ට හෝ හිටපු ජනාදිපතිට දීලා එවනව නම් අනුර ඒවි. සූකරයො එක්ක සිංහයෝ තියා බන් හෝතම්බුවෙක් කලවැද්දෙක් වත් ගේමට යන්නෙ නෑ. ඒ නිසා අර දෙන්නගෙන් කෙනෙක්ව ලෑස්ති කරලා එව්වනම් හරි. එතකොටත් අනුර නාවොත් මග හැරියොත්, රෙදි නෑ හොඳේ. ඒක අපිත් පිලිගන්නවා.
    එහෙමවත් කියපන්. හම්මට උබේ සිංහයා අනුර කුමාරද? තැන තැන අගු පිල් වල බැන බැන යනවා කොන්දක් නෑ විවාදෙකට යන්න. ඔව් ඉතින් රාජිතගේ සල්ලි වලට දෙකට නැවිලානේ . රටට වින කටින ගමන් එක එකාට බැන බැන යනවා ඇරෙන්න රටට කරපු ලබ්බල් නෑ ජෙප්පෝ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යහපාලනේට රාජපක්සලාටවත් එයාලගේ ගෝලයන්ටවත් විරුද්ධව මොකුත් කරන්න බැරි උනානෙ. දැන් ඒකට කලගුණ සලකනව. බැංකු හොරාව අල්ලන්නෙ නෑ

    dan ban mechchara evidence ekka oppu karala thiyenawa avant grade kiyanne legal lankawata loku foreign remitance ekak genapu venture ekak kiyala. Ithin sadarana dekata nadu dala eka winasha karana eka/karapu eka harida? ekata mona kalaguna salakimakda?
    ubalata hari de pennuwama piliganne nehe. wate yanawa wal baila kiya kiya

    mata kiyapan dan oya hari deta weradi widihata nadu dala kadakappal kirimata mokatada uba kalaguna salakima hoyanne kiyala? eka kohomada kalaguna salakimak wenne?
    maga banku kathawak methanata gawila wath ne.
     
    • Haha
    Reactions: Silly point

    එහෙම තමා බන් සිරිකොතේ හාමුගේ හෙළුව බලාගෙන කතා කරද්දී වටපිටාවේ තියන ඇත්ත ඕකුන්ට පෙන්නේ නෑ. කුහක කමට තමන්ගේ ලෝල්ලන්ට කරගන්න බැරි වෙච්ච දේ අනික් මිනිස්සු කරද්දී මඩ ගගහ බැන බැන ඉන්න එක තමා කරන්නේ. රටේ කරුමෙට ඉපදිච්ච කාලකන්නි.:angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    watch from 7.00. Evidence included

    නෑහෑ ඌ අනිකත් කියනවා. නාවික හමුදාව හෙව්වට වඩා ගානක් ඌ නාවික හමුදාවට ගෙව්වා කියලා. ඒකට තමා නාවික හමුදාපති කොමිසමට දීපු ලියවිල්ල පෙන්නන්නේ. ඒකේ තමා තියෙන්නේ ආදායම් විස්තර. නාවික හමුදාපති දන්නේ එයාලට ලෑබුන ආදායම් ගෑන මිසක් සේනාපතියගේ ලාභයක් ගෑන නෙමේනේ.

    අන්න ඒහෙම හින්දා තමා ඌ අනිත් එවුන් සේරටම එන්න කියලා අභියෝග කරන්නේ. ඈනෙන බව දන්න හින්දා තමා අනිත් එවුන් නිකන් ලපටි ටෝක්ස් දිදී ඉන්නේ.

    මම හරිම ආසයි බන් කවුරු හරි එකෙක් මුගේ අභියෝගේ බාර අරන් ගේමට එනවා නම්. අරුන් මග අරින්න අරින්න මූ එන්නම කියනවා. දෑන් කියනවානේ ජෙප්පෝ 6 යි රාජිත අර්ජුන පාඨලි ඔක්කොමටම එකපාර එන්න කියලා. අරුන් දේශපාලකයෝ වෙලත් ඔච්චර විවාද වලට ගිහිල්ලත් මූව මෙච්චර මග අරින්නේ ඈයි?

    මේ උඩ video එකේ තියෙන්නේ පොර කියන විස්තරේ

    දැන් මූ කියන ගණන් ටිකම ගනින්. navy එකට කලින් 1.8B ලැබුනලු. 2012-2015 navy එකට මුන් දුන්නලු 1.7B ඕකනේ කියන්නේ?

    Navy එකට අනුව 2016 අවුරුද්දේ විතරක් ඕකෙන් 2.26B හොයල තියනවා (යට ලින්ක් එක navy.lk). එහෙම ගත්තම මුගේ බිස්නස් එකෙන් ආණ්ඩුවට ලාබයක් උනා කියල කියන්නේ කොහොමද?

    https://news.navy.lk/eventnews/2017/01/03/201701031100/
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ උඩ video එකේ තියෙන්නේ පොර කියන විස්තරේ

    දැන් මූ කියන ගණන් ටිකම ගනින්. navy එකට කලින් 1.8B ලැබුනලු. 2012-2015 navy එකට මුන් දුන්නලු 1.7B ඕකනේ කියන්නේ?

    Navy එකට අනුව 2016 අවුරුද්දේ විතරක් ඕකෙන් 2.26B හොයල තියනවා (යට ලින්ක් එක navy.lk). එහෙම ගත්තම මුගේ බිස්නස් එකෙන් ආණ්ඩුවට ලාබයක් උනා කියල කියන්නේ කොහොමද?

    https://news.navy.lk/eventnews/2017/01/03/201701031100/

    navy ekata kalin labune 1.8 billion. He bought more than 11 billion (watch from 10.00). In 2016 Navy earned 2.3 billion as per their website.
    ubata ganan weradila
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    navy ekata kalin labune 1.8 billion. He bought more than 11 billion (watch from 10.00). In 2016 Navy earned 2.3 billion as per their website.

    navy එකට 1.8B ලැබුනේ මුල් කාලේ. 2016 වෙද්දී අවුරුද්දකට 2.26B එනවා නම් අවුරුදු 3කට විතර 1.7B ගන්න එක ලාබයක් වෙන්නේ නෑනේ.

    11B කියන්නේ ඔක්කොම services එක්ක ඒවා කොහොමත් navy එකෙන් කරන්නේ නෑ අදටත් වෙන private අය ඒවා කරනවා මුල් video එකේ navy commander පැහැදිලි කරන්නේ ඒක
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කව්රු හරි ගණන් මිනුම් කියනවා නම් ඒවා සාදාරන විදිහට ඔප්පු කරන එක ඒ කියන මිනිහගේ වැඩක් (සාධක භාරය නැත්තම් burden of proof කියන්නේ ඕක). එහෙම නැතුව හරි පුළුවන් නම් බොරුයි කියපන් කියන්නේ logical fallacy එකක්.
    නාවික හමුදාව මේ ව්‍යාපාරයෙන් වර්තමානයේ උපයන මුදල කොච්චරද කියල බලාගන්න පුලුවන්ද ???? අර කෝටි 8 පත්තර කෑල්ල නම් දාන්න එපා. කාගෙන් ඇහුවත් ඒක තමයි පෙන්නන්නෙ.