නෑ බං. සේනාධිපතියා කියන්නේ නාවික හමුදාව කරද්දී හෙව්වට වඩා ගානක් උගේ company එකෙන් හෙව්වා කියල ඒක වෙනයි සහ ඒකට හේතුව ඔය video එකේ navy commandar කියනවනේ.
උඹ කිව්වේ නාවික හමුදාව කරද්දී ලැබුන ආදායමට වඩා වැඩි ගානක් සේනාධිපති නේවි එකට ගෙව්වා කියල. ඒකට source කෝ කියල තමයි මේ අහන්නේ
නෑහෑ ඌ අනිකත් කියනවා. නාවික හමුදාව හෙව්වට වඩා ගානක් ඌ නාවික හමුදාවට ගෙව්වා කියලා. ඒකට තමා නාවික හමුදාපති කොමිසමට දීපු ලියවිල්ල පෙන්නන්නේ. ඒකේ තමා තියෙන්නේ ආදායම් විස්තර. නාවික හමුදාපති දන්නේ එයාලට ලෑබුන ආදායම් ගෑන මිසක් සේනාපතියගේ ලාභයක් ගෑන නෙමේනේ.
අන්න ඒහෙම හින්දා තමා ඌ අනිත් එවුන් සේරටම එන්න කියලා අභියෝග කරන්නේ. ඈනෙන බව දන්න හින්දා තමා අනිත් එවුන් නිකන් ලපටි ටෝක්ස් දිදී ඉන්නේ.
මම හරිම ආසයි බන් කවුරු හරි එකෙක් මුගේ අභියෝගේ බාර අරන් ගේමට එනවා නම්. අරුන් මග අරින්න අරින්න මූ එන්නම කියනවා. දෑන් කියනවානේ ජෙප්පෝ 6 යි රාජිත අර්ජුන පාඨලි ඔක්කොමටම එකපාර එන්න කියලා. අරුන් දේශපාලකයෝ වෙලත් ඔච්චර විවාද වලට ගිහිල්ලත් මූව මෙච්චර මග අරින්නේ ඈයි?

