ඇවරිවත්ත සිට ගම්පහ දක්වා..?

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඇවරිවත්ත සිට ගම්පහ දක්වා..?

    මචන් බස් එකේ කටුනායකින්(ඇවරිවත්ත) ගම්පහ යන්න උදේට කොයිතරම් වෙලාවක් ගන්නවද? ගම්පහ උදේ 8ට තමයි ඉන්න ඕන.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oya bus kota kota yanne.. ape peon kenek ynawa CBL ekata pora baninawa mun yanne kota kota mahaththaya kiala... udenma yanna e nisa
     

    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    paya 2 ka hamarakwath yanwa.rajakiya ketilak kottane











    මචන් බස් එකේ කටුනායකින්(ඇවරිවත්ත)




    ගම්පහ යන්න උදේට කොයිතරම් වෙලාවක් ගන්නවද? ගම්පහ උදේ 8ට තමයි ඉන්න ඕන.