මාමගේ කැමැත්ත ලොකු දුව දෙන්නයි
නැන්දගේ කැමැත්ත පොඩි දුව දෙන්නයි,
මගෙ නම් කැමැත්ත දෙන්නම ගන්නයි
දෙන්නම අරගෙන නැන්දත් ගන්නයි
කෙනෙකුගේ තාත්තාගේ සොහොයුරියගේ ළමයෙක් හෝ අම්මගේ සොහොයුරාගේ ළමයෙක් හෝ තමයි ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා වෙන්නේ. ඔතන තියන්නේ ඇවැස්ස නෑදෑ කමක් නෙවෙයි.
නමුත් විවාහයෙන් පස්සේ දරුවන් හැදීමේ අවධානමක් තියනවා. මොකද පරම්පරාවේ සැඟවුනු රෝග තියෙනවනම් නිලීන ජාන වලින් ඒවා මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහෙම දරුවෙක් උපන්නොත් මුලු ජීවිතේම දුක් විදින්න වෙනවා.
ඒ නිසා තාම ඔය සම්බන්ධය ඇතිවෙලා නැත්තන්, සම්බන්ධය ඇති කරගන්න එපා. දැනට සම්බන්ධය ඇති වෙලා නම්, බදින්න ඕනෙ නම් බැදලා බබෙක් නොහදා ඉන්න. නැත්තන් නල දරු තාක්ෂනය මගින් හදපු වෙනත් කළලයක් තැන්පත් කරලා බබෙක් හදා ගන්න. ඔයාලා දෙන්නගේම බබෙක් හදන්න එක අවදානම්. දන්න විදිහට ලේ පරීක්ෂා කරලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බෑ.

එයත් ඕක ගැන ගොඩක් හොයල තියෙනව. 
ටෙස්ට් කරන්න පුලුවන් තැලසීමියා විතරයි
එහෙම ටෙස්ට් කරන්න බැරි ඒව තව ගොඩක් තියනවා
ඇස් පේන්නෙ නැති වෙන එකත් හරි කොමන්
තව මොලේ/ස්නායු සම්බන්ධ ජෙනටිකල් ඩිසීස් එහෙමත් සෑහෙන්න තියනවා ඒහෙම එකක් හැදුනොත් ජීවිතේම විදවන්න වෙනවා
ජෙනටික් සීන් වලට ගොඩක් දුරට බෙහෙත් කරලා ගොඩ දාන්නත් බැහැ