ඇවිදින ගමන් දරුවකු බිහිකල හම්බ කත

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඇවිදින ගමන් දරුවකු බිහිකල හම්බ කත

මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන එම බිලිඳා ප්‍රසුති කල මව
"මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."

මේ අතර ඇයගේ දෙමාපියන් විසින් පොලිසියට පවසා ඇත්තේ තමාගේ දියණිය ගැබ්බර වී සිටි බව ඔවුන් නොදන්නා බවයි.නමුත් පොලිසිය විසින් ප්‍රකාශ කරන්නේ මෙයට හාත්පසින් වෙනස් කතාවකි. එනම් දරුවා මෙයට පෙර ප්‍රසුත කර ඇති බවයි. පොලසිය එම තරුණියගේ පෙකිනි වල කපා ගැටගසා තිබීම තුලින් එය තහවුරු වන බව පෙන්වා දෙයි.

තුර්කියේ ඉස්තාන්බුල්හි සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාද විවාද ගොඩනැගෙමින් පවතින අතර එම දරුවා මහමග වැටීමෙන් අනතුරුව තරුණිය හා දෙමාපිය විසින් වැඩි අවධානයක් නොදැක්වීම පිලිබඳ ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

CCTV කැමරාව මගින් පටිගත වූ දර්ශනය බලන්න පහතින්

උපුටා ගැනීම: gossip9 වෙබ් අඩවියෙනි
 
  • Like
Reactions: ABACUS

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
"මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."

යට එකේ සයිස් එක මේකෙන්ම හිතා ගන්න පුළුවන්...
:lol::rofl::lol:
 
Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    00020468.gif
    00020468.gif
    00020468.gif

    ________________________________

    iLez5.png
     
    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    "මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."

    යට එකේ සයිස් එක මේකෙන්ම හිතා ගන්න පුළුවන්...
    :lol::rofl::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    "මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."

    යට එකේ සයිස් එක මේකෙන්ම හිතා ගන්න පුළුවන්...
    :lol::rofl::lol:

    :lol::lol::lol::shocked::shocked::shocked::baffled::baffled:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    "මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."

    යට එකේ සයිස් එක මේකෙන්ම හිතා ගන්න පුළුවන්...
    :lol::rofl::lol:

    :lol::lol: