ඇවිදින ගමන් දරුවකු බිහිකල හම්බ කත
මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන එම බිලිඳා ප්රසුති කල මව
"මොකක්හරි මගෙන් වැටෙනවා වගේ දැනුනා. මම හිතුවේ ඒ ලේ කැටියක් කියලා. මම දන්නේ නෑ ඒ දරුවෙක් කියලා."
මේ අතර ඇයගේ දෙමාපියන් විසින් පොලිසියට පවසා ඇත්තේ තමාගේ දියණිය ගැබ්බර වී සිටි බව ඔවුන් නොදන්නා බවයි.නමුත් පොලිසිය විසින් ප්රකාශ කරන්නේ මෙයට හාත්පසින් වෙනස් කතාවකි. එනම් දරුවා මෙයට පෙර ප්රසුත කර ඇති බවයි. පොලසිය එම තරුණියගේ පෙකිනි වල කපා ගැටගසා තිබීම තුලින් එය තහවුරු වන බව පෙන්වා දෙයි.
තුර්කියේ ඉස්තාන්බුල්හි සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාද විවාද ගොඩනැගෙමින් පවතින අතර එම දරුවා මහමග වැටීමෙන් අනතුරුව තරුණිය හා දෙමාපිය විසින් වැඩි අවධානයක් නොදැක්වීම පිලිබඳ ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
CCTV කැමරාව මගින් පටිගත වූ දර්ශනය බලන්න පහතින්
උපුටා ගැනීම: gossip9 වෙබ් අඩවියෙනි