රතු මිරිස් :confused::confused::confused::confused:
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Sep 17, 2016 #23 Meya gana lipi news paper ekey mama dakka... Watinawa...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 17, 2016 #25 අන්න ඕක ගන්න මිනිස්සු එකතු කරපු සල්ලි ටිකත් මිසින්ලු ..
S suti Active member Mar 4, 2012 198 49 28 Sep 18, 2016 #26 GayanFX2015 said: මචන්, කොලෙස්ටරෝල් වලට හොද සින්හල වෙද මහත්තයෙක් කියපන්කො. Click to expand... ඉදිරියේ රාළ;20573153 said: දේශීය සහල් වර්ග වලින් උයපු බත් හෝ තම්බපු හාලේ බත් කාපං. වෙද්දු ඕන නෑ ඕකට. අනිත් එක රතු මිරිස් කළවම් මොනම කෑමක් වත් කන්න එපා. සම්පූර්ණයෙන්ම නවත්තන්න. Click to expand... ABANA TABS https://www.ayurtimes.com/abana-benefits-uses-dosage-side-effects/
GayanFX2015 said: මචන්, කොලෙස්ටරෝල් වලට හොද සින්හල වෙද මහත්තයෙක් කියපන්කො. Click to expand... ඉදිරියේ රාළ;20573153 said: දේශීය සහල් වර්ග වලින් උයපු බත් හෝ තම්බපු හාලේ බත් කාපං. වෙද්දු ඕන නෑ ඕකට. අනිත් එක රතු මිරිස් කළවම් මොනම කෑමක් වත් කන්න එපා. සම්පූර්ණයෙන්ම නවත්තන්න. Click to expand... ABANA TABS https://www.ayurtimes.com/abana-benefits-uses-dosage-side-effects/
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Sep 18, 2016 #27 suti said: ABANA TABS https://www.ayurtimes.com/abana-benefits-uses-dosage-side-effects/ Click to expand... කුඹුක් පොතු වලින් හදන පෙත්තක් නේ. මේවා තමා ඉස්සර කාළේ ඉඳලම හදවත් රෝග වලට දීලා තියෙන්නේ. ආයේ කිරිගහට ඇන්නා වගේ තමා.
suti said: ABANA TABS https://www.ayurtimes.com/abana-benefits-uses-dosage-side-effects/ Click to expand... කුඹුක් පොතු වලින් හදන පෙත්තක් නේ. මේවා තමා ඉස්සර කාළේ ඉඳලම හදවත් රෝග වලට දීලා තියෙන්නේ. ආයේ කිරිගහට ඇන්නා වගේ තමා.