ඇවිල්ලා මාව පරද්දවන්න....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    47 :yes: තමා

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    මේකට 5ක් විතර ගන්ඩ පුලුවන් මම හිතන්නෙ,කුඩුවට දැම්ම කියලනම් පොලිස් පොතේ ලියුව තලගම පොලිසියෙන් මාව කුඩුවට දාන්ඩ ලොල් තමා,එලියෙ පුටුවට වෙලා ඉදගෙන ඉදල අර දැන් කුඩුවෙ ඉන්න OIC ආවට පස්සෙ ගෙදර ආව සෙට් එකත් එක්ක.:):)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උබව මොකටද අල්ලගත්තේ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    මේකට 5ක් විතර ගන්ඩ පුලුවන් මම හිතන්නෙ,කුඩුවට දැම්ම කියලනම් පොලිස් පොතේ ලියුව තලගම පොලිසියෙන් මාව කුඩුවට දාන්ඩ ලොල් තමා,එලියෙ පුටුවට වෙලා ඉදගෙන ඉදල අර දැන් කුඩුවෙ ඉන්න OIC ආවට පස්සෙ ගෙදර ආව සෙට් එකත් එක්ක.:):)

    :rofl::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    47 :yes: තමා

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    මේකට 5ක් විතර ගන්ඩ පුලුවන් මම හිතන්නෙ,කුඩුවට දැම්ම කියලනම් පොලිස් පොතේ ලියුව තලගම පොලිසියෙන් මාව කුඩුවට දාන්ඩ ලොල් තමා,එලියෙ පුටුවට වෙලා ඉදගෙන ඉදල අර දැන් කුඩුවෙ ඉන්න OIC ආවට පස්සෙ ගෙදර ආව සෙට් එකත් එක්ක.:):)

    47:love:erozan
    :baffled::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උ කිවුවේ මම ගන බන්.......

    යාළුවා;17270919 said:

    Mama hithuwa mawa kapuwa kiyala
    :dull::rofl::rofl:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    47 :yes: තමා

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    මේකට 5ක් විතර ගන්ඩ පුලුවන් මම හිතන්නෙ,කුඩුවට දැම්ම කියලනම් පොලිස් පොතේ ලියුව තලගම පොලිසියෙන් මාව කුඩුවට දාන්ඩ ලොල් තමා,එලියෙ පුටුවට වෙලා ඉදගෙන ඉදල අර දැන් කුඩුවෙ ඉන්න OIC ආවට පස්සෙ ගෙදර ආව සෙට් එකත් එක්ක.:):)

    Ape Erozanwa kuduwata danna Mahinda maami innakan? Pisu hadei thamai nadda eroo?:rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ඔය කිසිම දෙයක් කරලා නැහැ බන්
    මම හොද ළමයෙක්

    1460948_3732145160194_655310846_a.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    47 :yes: තමා

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    මේකට 5ක් විතර ගන්ඩ පුලුවන් මම හිතන්නෙ,කුඩුවට දැම්ම කියලනම් පොලිස් පොතේ ලියුව තලගම පොලිසියෙන් මාව කුඩුවට දාන්ඩ ලොල් තමා,එලියෙ පුටුවට වෙලා ඉදගෙන ඉදල අර දැන් කුඩුවෙ ඉන්න OIC ආවට පස්සෙ ගෙදර ආව සෙට් එකත් එක්ක.:):)

    අඩෝ උඹේ නිවාස අඩස්සි කාලය අවසන් ද? :D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වැටෙන්න බී තිබීම -7 points

    • වැටෙන්නම ගහල කාණුවේ වැටිල හිටිය දවසක්:baffled:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    • ගනන් කරල නෑ ඒ උනාට ඉස්කොලේ යන දවස් වල දවසට 5ක් වත් ගැහුව කාලයක් තිබ්බ:baffled:

    ගංජා ගසා තිබීම -5 points

    • එකම එක පාරක් ගැහුව :baffled:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    • පෙති ගහල තියෙනව පැණි ගහල තියෙනව:baffled:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • කෙල්ලෙක් ඉන්නවනේ දැන් ඉතින් :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • එක පාරක් කොල්ලෙක් එක්ක තොලක් දැම්ම:baffled:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    • වැඩිම 7යි:baffled:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    • කෙල්ල නැති කාලේ අඳුරන අක්ක කෙනෙක් එක්ක :baffled:

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    • පෙරෙදා final exam එකෙත් කොපියක් ගැහුව :baffled:

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    • last year එක එහෙම් පිටින්ම fail:baffled:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    • ගිය අවුරුද්දෙ ඔක්තොබර් වල මම company එකකට 5months ගිය තැන එකෙක්ට ගැහුව විදුරුවක් කඩාගෙන යන්න. ඌවත් අස් කල මාවත් අස් කලා. ඌ තමයි ගේම ඇද්දෙ. 2 months welin mama gedara :baffled:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    • අතින්, පයින්, නකල්, පොලු.. එක පාරක් ඉස්කොලෙදි එකෙක්ට පුටුවකිනුත් ගැහුව නලල පැලෙන්න:baffled:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    • ඕන තරම් ගුටි කාල තියෙනව. හොඳම එක තමයි ඔලුවට පොලු පාරක් වැදිල දවසක් සිහිය නැතුව ඉස්පිරිතාලේ හිටිය.:baffled:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    • අල්ලපු ගෙදරින් 21000ක් ඉස්සුව. ක්ලාස් ගිය තැනකින් ෆෝන් එකක් ඉස්සුව. සල්ලිනන් වියදන් කල. ෆෝන් එක අපහු දුන්න.:baffled:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    • කොන්ඩෙ tint කලා එක පරක්:baffled:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    • දැන් එක බොක්කෙන්මයි කරන්නෙ :yes::love:

    බුට් එකක් කා තිබීම -10 points

    • මේකට කලින් එක මම කෑව boot එකක් :(
    හැබැයි එහ් ගෑනි එක්ක ගත්තම දැන් කෙල්ල 1000න් සම්පතක්:yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    • කෙල්ලත් එක්ක වලි දාගෙන එයා මට බැන්නම මම අඬනව බන්. කොච්චර මම පොර වගෙ හිටියත් මම එයාට සැලෙන්ඩර්. :no:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    • ඒවනන් අම්මට තමයි මාට්ටු වෙලා තියෙන්නෙ ගොඩක් ඒව. :rofl::rofl::rofl:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    • 12 වසර ට්‍රිප් එකේදි පොඩි සෙල්ලමකට නතර වෙලා හිටිය තැන මමයි තව 4කට ඇඳුන් ගලවන්න උනා පරාද වෙලා.:D:D

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    • අල්ලපු ගෙදර මිනිහ අපෙ අම්මට ලයින් දාන්න ඇවිල්ල ඒකට අපේ අම්ම කැමති උනෙ නෑ කියල මු ගම පුරා කියල තිබ්බ අපෙ අම්ම ලමයි හදල(මාව හම්බෙන්න කලින් ) දාල ඇවිත් කියල.:angry::angry:
    ආරන්චි උන ගමන් අම්ම එපා කියද්දි ගිහිල්ල ගැහුවෙ මගෙ bat එකෙන් නැගිටගන්න බැරි වෙනකන් පරයට. :frown:ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. :rofl::rofl:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    • අර සල්ලි උස්සපු සීන් එක තමයි තාමත් හිතට අවුල් මගෙ :(:(

    slumdog-millionaire-14m.jpg