සුබරු කියන්නේ සුපිරිම ඩියුරබල් බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ මාකට් නැති උනාටSupiri da me model ema
ඔව් උන් තමයි ලංකාවේ කරන්නේ. පසනලි ගේන්නත් පුළුවන්Senok un neda karanne
සුබාරු අවුට්බෑක් ටුවරිං එකක් මම 2023 දී ගත්තා. අඩු මිලකට වැඩිම තාක්ෂණයක් තියන වාහනය හැටියට තමයි ඒක තාමත් සලකන්නේ. Driver Monitoring System එක එහෙම ඔස්ට්‍රේලියාව වාගේ දුර එලවන්න තියන රටවලට ඉතාම වටිනවා.සුබරු කියන්නේ සුපිරිම ඩියුරබල් බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ මාකට් නැති උනාට
අලුත් Forester එකත් ගෙනාවොත් මරු
![]()
ඔව් උන් තමයි ලංකාවේ කරන්නේ. පසනලි ගේන්නත් පුළුවන්
------ Post added on Apr 6, 2025 at 3:57 AM
Japanese comapny ekathu wela dan wahana hadanneDaihatsu move rebadged![]()
සෑම ෆොරස්ටර් හෝ අවුට්බැක් එකක් මිලදි ගැනීමේදී හෙඩ්ගෑස්කට් එකක් සහ ඒසී කම්ප්‍රෙශර් එකක් නොමිලේ යන කරුණ අසත්‍යක්.සුබාරු අවුට්බෑක් ටුවරිං එකක් මම 2023 දී ගත්තා. අඩු මිලකට වැඩිම තාක්ෂණයක් තියන වාහනය හැටියට තමයි ඒක තාමත් සලකන්නේ. Driver Monitoring System එක එහෙම ඔස්ට්‍රේලියාව වාගේ දුර එලවන්න තියන රටවලට ඉතාම වටිනවා.




දැන් එහෙම ලොකු සීන් නැහැ නේද ? අනිත් එක බන් වාහනේට ආස එකා මොන ලෙඩ තිබ්බත් ගන්නවා. Honda වෙසෙල් බලපන් එක උණු කැවුම් වගේ යන්නේ.ෆොරස්ටර් , අවුට්බැක් ගන්නකොට හෙඩ්ගෑස්කට් එකක් සහ ඒසී කම්ප්‍රෙශර් එකක් නොමිලේ යන කරුණ අසත්‍යක්
ඔව් මගෙ ලගත් තිබුනා. අමුතු ආතල් එකක් තියන වාහනයක්. මම දන්න එකෙක් ඉන්නවා ඌ අවුට්බැක් විතරයි පදින්නෙ. හැම ජෙන් එකම අරන් තියෙනවා මම හිතන්නෙ. ඌ අවුට්බැක් විකුණලා අවුට්බැක් ගේන එකෙක්.දැන් එහෙම ලොකු සීන් නැහැ නේද ? අනිත් එක බන් වාහනේට ආස එකා මොන ලෙඩ තිබ්බත් ගන්නවා. Honda වෙසෙල් එක බලපන් උණු කැවුම් වගේ යන්නේ.
විසෙල් නම් උගේ පුකෙත් ගූ මගෙ පුකෙත් ගූ සීන් එකක්නෙහ්. සුබරු පදින්නෙ වාහනෙ ගැන පොඩි හරි පැශන් එකක් තියන එකෙක්. ගොඩක් විසෙල් ගන්න උන් ගත්තෙ අනිත් එකෙක් ගන්නවා බලලා. දේ ආර් නොට් ද සේම්ඔව් මගෙ ලගත් තිබුනා. අමුතු ආතල් එකක් තියන වාහනයක්. මම දන්න එකෙක් ඉන්නවා ඌ අවුට්බැක් විතරයි පදින්නෙ. හැම ජෙන් එකම අරන් තියෙනවා මම හිතන්නෙ. ඌ අවුට්බැක් විකුණලා අවුට්බැක් ගේන එකෙක්.
සුබරු කොල්ලො කොහොමත් බ්‍රෑන්ඩ් ලෝයල්
Subaru head gasket ප්‍රශ්නේ උන් හරිගස්සලා දැන් හුගාක් කල්. මේ මැයි මාසයේදී Forester hybrid එකත් release කරනවාසෑම ෆොරස්ටර් හෝ අවුට්බැක් එකක් මිලදි ගැනීමේදී හෙඩ්ගෑස්කට් එකක් සහ ඒසී කම්ප්‍රෙශර් එකක් නොමිලේ යන කරුණ අසත්‍යක්.
![]()
Kiyak weid