ඔව් ඒ වගේම country වලට available නැ ගොඩක් movies එතකොට vpn use කරන්න වෙනවා , මේවයේ subscription අපි ගත්තත් ඒ ප්රශ්නේ එනවා අපිටගොඩක් උන් piracy වලට හුරු වෙන්නෙ movies, tv shows එකම streaming service එකක් නැති නිසා...
From බලන්න mgm+ ඕනෙ
House of dragon බලන්න HBO max
Stranger things එකට Netflix
Disney plus ඕනෙ උන්ගෙ content බලන්න
ඔහොම streaming services 50ක් විතර subscription ගන්න ඕනෙ
ඔය ඔක්කොම එකම තැනක තිබ්බ නම් ඕනෙ කෙනෙක් සල්ලි ගෙවලා ගන්නවා
Piracy is almost always a service problem and not a pricing problem.
දැනට
amazon prime , neflix , HBO මේවා ඔක්කොම shared account - 6 months වගේ ගත්ත .
ඒවගේම private torrents trackers use කරනවා



