ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    ගොඩක් උන් piracy වලට හුරු වෙන්නෙ movies, tv shows එකම streaming service එකක් නැති නිසා...

    From බලන්න mgm+ ඕනෙ
    House of dragon බලන්න HBO max
    Stranger things එකට Netflix
    Disney plus ඕනෙ උන්ගෙ content බලන්න

    ඔහොම streaming services 50ක් විතර subscription ගන්න ඕනෙ 😂

    ඔය ඔක්කොම එකම තැනක තිබ්බ නම් ඕනෙ කෙනෙක් සල්ලි ගෙවලා ගන්නවා

    Piracy is almost always a service problem and not a pricing problem.
    ඔව් ඒ වගේම country වලට available නැ ගොඩක් movies එතකොට vpn use කරන්න වෙනවා , මේවයේ subscription අපි ගත්තත් ඒ ප්‍රශ්නේ එනවා අපිට
    දැනට

    amazon prime , neflix , HBO මේවා ඔක්කොම shared account - 6 months වගේ ගත්ත .

    ඒවගේම private torrents trackers use කරනවා :yes::yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,268
    113
    34
    Kalutara
    downlaod karana eka karadarai ne. araka itin kamathi eka open kara baluwa

    රෑ 12න් පස්සේ ඩව්න්ලෝඩ් වෙන්න දාලා එදා රෑට ෆිල්ම් එක බලන්න ගත්තොත් කැපෙන ඩේටා වලට වියදමකුත් නෑ. ඩේටා ටික ඉතුරු කරගෙන ඔන්ලයින් බලන්න විදිහක් නෑනේ අපිට ඕන වෙලාවට. අන්නේකයි ප්‍රශ්නේ.. 😤
     
    • Like
    Reactions: msan

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    රෑ 12න් පස්සේ ඩව්න්ලෝඩ් වෙන්න දාලා එදා රෑට ෆිල්ම් එක බලන්න ගත්තොත් කැපෙන ඩේටා වලට වියදමකුත් නෑ. ඩේටා ටික ඉතුරු කරගෙන ඔන්ලයින් බලන්න විදිහක් නෑනේ අපිට ඕන වෙලාවට. අන්නේකයි ප්‍රශ්නේ.. 😤
    Ninda da watinne data da?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,268
    113
    34
    Kalutara
    Ninda da watinne data da?

    ඇහැරන් ඉන්න දෙයක් නෑ, මැසිම ඔන් කරලා ටොරෙන්ට් ෆයිල් ටික ෂෙඩියුල් කරලා තියෙනවා රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන් විතරක් ඩව්න්ලෝඩ් වෙන්න.. 🤗
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ඇහැරන් ඉන්න දෙයක් නෑ, මැසිම ඔන් කරලා ටොරෙන්ට් ෆයිල් ටික ෂෙඩියුල් කරලා තියෙනවා රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන් විතරක් ඩව්න්ලෝඩ් වෙන්න.. 🤗
    Mara minissune ubala :shocked:
     
    • Haha
    Reactions: Heshan Daminda

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    රෑ 12න් පස්සේ ඩව්න්ලෝඩ් වෙන්න දාලා එදා රෑට ෆිල්ම් එක බලන්න ගත්තොත් කැපෙන ඩේටා වලට වියදමකුත් නෑ. ඩේටා ටික ඉතුරු කරගෙන ඔන්ලයින් බලන්න විදිහක් නෑනේ අපිට ඕන වෙලාවට. අන්නේකයි ප්‍රශ්නේ.. 😤
    prasna prasna
     
    • Haha
    Reactions: Heshan Daminda

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ithin bn kalin idan thibbane....official nathi unata...,mama vpn dala baluwe
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    Netflix wage large collection ekak nadda munge? monawada hoda tv series ehema thiyenne?

    Plex Local Server + Yts = Same
    me system ekak ahda ganne kohomada machan? 24 hours working computer ekak onada?
    ------ Post added on Oct 18, 2025 at 1:11 PM
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Netflix wage large collection ekak nadda munge? monawada hoda tv series ehema thiyenne?

    me system ekak ahda ganne kohomada machan? 24 hours working computer ekak onada?
    ------ Post added on Oct 18, 2025 at 1:11 PM
    Android / Windows / Linux system ekak thibba nam athi. Stream krna time ekata on krla home wifi ekata connet krpu hama connected hama device ekenma stream krnna puluwan.
     
    • Like
    Reactions: asheka

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    Android / Windows / Linux system ekak thibba nam athi. Stream krna time ekata on krla home wifi ekata connet krpu hama connected hama device ekenma stream krnna puluwan.
    ipad ekakin ba neda? android old phone ekakin puluwna da?

    apita kelinma yts movies play karala balanna wiidyak thibuna num maru download kara kara,subtitle hoya hoya inne nathuwa
    ------ Post added on Oct 18, 2025 at 4:22 PM
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    ipad ekakin ba neda? android old phone ekakin puluwna da?

    apita kelinma yts movies play karala balanna wiidyak thibuna num maru download kara kara,subtitle hoya hoya inne nathuwa
    ------ Post added on Oct 18, 2025 at 4:22 PM
    Plex eke sub search krla ganna lesi . Ios mam mm hithanne ba . Android eke puluwna
     
    Swarz

    Member
    Apr 7, 2024
    19
    11
    3
    ගොඩක් උන් piracy වලට හුරු වෙන්නෙ movies, tv shows එකම streaming service එකක් නැති නිසා...

    From බලන්න mgm+ ඕනෙ
    House of dragon බලන්න HBO max
    Stranger things එකට Netflix
    Disney plus ඕනෙ උන්ගෙ content බලන්න

    ඔහොම streaming services 50ක් විතර subscription ගන්න ඕනෙ 😂

    ඔය ඔක්කොම එකම තැනක තිබ්බ නම් ඕනෙ කෙනෙක් සල්ලි ගෙවලා ගන්නවා

    Piracy is almost always a service problem and not a pricing problem.
    Stremio + debrid service ekak use Karanna. Oya okkoma eka thana thiyenawa. Debrid service eka maseta 4$ wage wenne.