ඇසළ දන්සල් කෝ? 🤔

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    සිංහලු ඔබේ ප්‍රදේශයේ දන්සල් වල තත්වය කොහොමද? පොසොන් වලට වඩා අඩුයි ද? (අඩු වෙන්න ඕන, මොකද හැම මාසේම දන්සල් දෙන්න බෑනේ)
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ape nam dansal dennath mara gannawa ban,

    mama nam dansal 4 parak dila tiyenawa machan scul yana kale
    mama ma ticket print karala mama ma salli ekatu karala
    tatta tamay godak salli dunne ekatu une podi ganan...

    game anith kollonta balan inna baruwa un eka eka kata haduwa ... mama game eun ekka set na wadiya ... unut dansal dunna e unata karaganna bari una.
    mama job ekata giyata passe dansal dena eka nawattuwa
    gan kariyonta kanna dila wadak na kiyala teruna

    service eke dansalak digatama karanna hitan innawa patan gattama mama asama deyak eka...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දන්සල්වල ගහ ගත්තේ නෑ බන්.තව සර්විස් එකකින් වාහන සර්විස් කරලා දුන්නා වතුර අල්ලලා නොමිලේ

    ado menna mata set wena idea ekak

    tawa mama promotion parak danna hitan hitiye hipi type russian /ukrain kali 4k 5k ekatu karan awilla bikini gassala wahana sodawanna
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ado menna mata set wena idea ekak

    tawa mama promotion parak danna hitan hitiye hipi type russian /ukrain kali 4k 5k ekatu karan awilla bikini gassala wahana sodawanna
    ලබන පෝයට කලා නන් හෑන්ඩ්බිලකුත් දුන්න නන් හොදන් යන වුන්ට මාර්කටිං
     
    • Like
    Reactions: Elamaz and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි ගමනක් ගොහින් එනකොට දෙල්ගොඩ එකක් තිබුනා කොස් සමග සම්බෝල. රස ගැන දන්නේ නැහැ සහබාගි වෙන්න බැරිඋනා පරක්කුවෙන නිසා නතර කරන්නේ නැතුව ආවා