ඇස්දෙක ඈස් එකේ ගහන් එළවන පක්කු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් බන් මිටපස්සේ හරියට වම දකුණ බලලා යන්න ඕන.. මොකක්හරි උනාට පස්සෙ වාහනේ එකා ව එල්ලුවත් වැඩක් නෑ නෙ බන් අපිට කෙළවෙලා ඉවරයිනෙ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Payin yana Minihage tiyena weradda mokkda hutto. Thot hadissiyata town eke kadekata yaddi wama dakuna bala balada awidan yanne

    oyawage paaraka kawuda ban wama dakuna bala bala yanne
    me pakayanam panapitin puchchanna oona
    ara gaanu dennanm abarilaa yanna athi Van eka giya wdiyata

    වැරද්ද පටවලා නැ. නමුත් ඒවා උගන්වන්නේ මොන්ටිසෝරියේ ඉදලා කියලා කියන්නේ. පිලිපැද්දොත් ආරක්ෂාවට වඩා හොදයි.
    අපේ ජිවිතේ ඇති ආන්තරාව සැමවිටම අඩුකරන්න උත්සහ කරන එකයි බුද්ධිමත්කම.
     

    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    වැරද්ද පටවලා නැ. නමුත් ඒවා උගන්වන්නේ මොන්ටිසෝරියේ ඉදලා කියලා කියන්නේ. පිලිපැද්දොත් ආරක්ෂාවට වඩා හොදයි.
    අපේ ජිවිතේ ඇති ආන්තරාව සැමවිටම අඩුකරන්න උත්සහ කරන එකයි බුද්ධිමත්කම.
    thooth sirisena wage ekekne
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හාට් ඇටෑක් එකක්... stroke එකක්.. කලන්තයක්.. නැත්තන් නින්ද ගියොත්..එහෙමත් නැත්තන් කාර්මික දෝෂයක් නිසා (@PHBhagya වෙන්න පුලුවන්ද?? ) ... හෝ ඉතාම සුලු නොසැලකිල්ලක් නිසා මේ විදියට වාහනේ එලියට යන්න පුලුවන්.. වමෙන් යන්න එපා කියන්නෙ ඒකයි.. Driver මරන්න කියන මෝඩයො එක්ක මොන සිස්ටම් චේන්ජ්ද 😂😂
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Like to know your "expert opinion" about this?oya kiyana deyak thamaye ethin law gana wage.Andukrama wiyawasthawe oya aluthen hoyagaththa "waganthiyak" ehema nadda me gana😋😋😋😂😂😂