ඇස්බැන්දුම් ( Part 2 )

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඇස්බැන්දුම් ( Part 2 )

    ඔයාල මං දාපු ඇස්බැන්දුම් 12 = 13 තේර්ඩ් එකට හොඳ ප්‍රතිචාර දීල තිබුන හින්ද හිතුව දෙවැනි කොටසත් දෙන්න ඕන කියලා.

    බලපු නැති අය
    ඇස්බැන්දුම් ( Part 1 ) එක බලල ඉන්නකෝ.

    ඇස්බැන්දුම්... 12 = 13

    :lol::lol::lol::lol:


    මේ තියෙන්නෙත් ඒ වගේම ලස්සන සහ පුදුමාකාර ඇස්බැන්දුම් ටිකක්

    මේ ඇස්බැන්දුම් තුනේම හොදින් අවධානයෙන් කරන්න දෙයක් තියනවා. ඒ තමයි ඔය මැද තියන ඩොට් එක දිහා බලන එක.
    වට පිට බලන්න එපා........
    එතකොට ඕක වෙන්නේ නෑ.

    ඩොට් එකක දිහා බලාගෙන ඉන්න බැරි උන්ට මොන ඇස්බැන්දුම් ද?

    01

    ඔය පහල තියන ඉමේජ් ඒකෙ වර්ණ ගැන හොදට මතක තියාගන්න.
    ඊට පස්සේ ඔය මැද තියන ඩොට් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න.


    බලන්න දැන් ඔය කරකැවෙන දාර හතරේ වර්ණයට මොකද වෙන්නේ කියලා

    the_glowing_core_best_optical_illusion.gif



    02

    මේ තියෙන්නෙත් ඒ වගේම එකක්.
    බලන්න මේකනම් නියමයි.

    ඕකෙත් මැද්දේ තියන ඩොට් එක දිහා බලාගෙන ඉන්න.
    ටික වෙලාවකින් ඔය වර්ණ සේරම අතුරුදන්.......

    vanishing_fluff_best_optical_illusion.jpg



    03

    මේක තමයි මං කැමතිම එක. ඕකෙත් සෙන්ටෙර් පොයින්ට් එක දිහා දිගටම බලාගෙන ඉන්න.

    ඔහ් කෝ අර කලර් ඩොට්ස්.....?

    afterimage_best_optical_illusion.gif




    තව ගොඩක් තියනවා. පස්සේ ටික ටික දාන්නම් ඔයාලගේ ප්‍රතිචාර අනුව.

    හොදනම් දන්නවනේ......

    :lol::lol::lol::lol::lol: