ඇස්වහ_කටවහ..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හළු...:D:D මේක මේ වෙන ත්‍රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ...:) ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ...:growl: ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා...:sorry: ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ...:dull: ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...:baffled:

    මේ ත්‍රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....:cool::cool:

    උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි? ;) මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...:lol:

    අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්...;) ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්...:) ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද...:confused::confused: මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්...:D:D ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ...:shocked::shocked: ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ...:rofl: කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ...:lol::lol: ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි... :lol:

    මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ? :dull:

    සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..:(:lol::lol:
     
    • Like
    Reactions: prisly

    මචං උඹේ ගම් පළාතෙ ඇස්වහ කටවහ මතුරන කෙනෙක්ට කියලා මොනව හරි මතුරල දාපං. ආයෙ හදා ගන්න පුළුවන්. අපෙත් රන් තැඹිලි ගහකට එහෙම කරල තමා හදා ගත්තේ. නැත්තම් හැමදාම අර අස්සෙ රිංගන කුරුමිණී ටික දෙනව ගහට ගේම.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    හික්ස්..
    අපේ ගෙදර තියෙනවා කාමරංකා ගහක්,මේකේ ගෙඩි පිරිලා තිබ්බා.. :yes: අපේ නෑයො වෙන ගෑනියෙක් ආව දවසක් අපේ ගෙදර,මේ ගැනිගේ කටත් හම්බ ගඳයි, :sorry::eek: කියො කියො ඉන්න ගමන් ගේ පිටිපස්සට ගිය වෙලාවක දැක්කා මේ කාමරංකා ගහ..

    හම්මේ මේකෙ ගෙඩි පිරිලා කිව්වා..... :growl:

    විනාඩි දහයක් නෑ එහෙම කියලා ගේ අස්සට ඇවිත් බර බරාස් ගාලා සද්දයක් ආවා...

    එපමණයි සදා විශ්වාසයි කියලා ගහේ ඵල බරවූ අත්තක් බිම... :frown:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,232
    113
    අදාළ නෑ නේ
    ඒ ඇන්ටිට හොද පොලු පාරක් දුන්නනම් ඔය ඇස්වහ කොහෙන් ගියාද නෑ :lol::lol::lol::lol:
    තාම නං ඇස්වහ කටවහ සීන් එකක් සෙට් වෙලා නෑ
    anyway bump :):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    බොරු කියන්න එපා බන් ඔහොම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    As waha kata waha kiyanne ayahapath kirana tharanga walata. Naraka minissunta wadi wadiyen ayahapath tharanga pita karanna puluwan. E wagema hoda minissunta yahapath tharanga pita karanna puluwan
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya boru bun thabile walata ha pol walata ledak awa 2014 - 2015 atara pol gedi paladaya aduth una pahugiya kale ape pathe num na * eth dakunu palathe pol gas bara ganak kapuwa e ledeta piliyam natuya ** oya gaha ganath upedes ganin govi jana eken goda dana puluwan wei
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඒ ඇන්ටිට හොද පොලු පාරක් දුන්නනම් ඔය ඇස්වහ කොහෙන් ගියාද නෑ :lol::lol::lol::lol:
    තාම නං ඇස්වහ කටවහ සීන් එකක් සෙට් වෙලා නෑ
    anyway bump :):)

    කොහෙද ඉතින් තැඹිලි ගහ තියන වත්තේ ඉන්නේ පොන්නයෙක් නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    බොරු කියන්න එපා බන් ඔහොම

    ඕකනෙ බන් කියන්නේ...බොරු කියන්නෙ මොකටද,උමලට සිරා දෙයක් කිව්වත් වැඩක් නෑ :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට නම් සෙට් වෙලා නැහැ බන් .අර චුටි බබාලගේ නළලේ ඩොට් 1ක් තියන්නෙත් ඔය නිසාලු .ගෙදර ඩොට් බෝතලේ ඉවර වෙලා මේ දවස් වලම ගැනිගේ බර බරේ.මගේ නම් ලොකු විස්වාසයක් නැහැ බන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මටත් පුලුවන්නම් ඇස්වහ කපන එකෙක් හොයල දීපල්ලා
    මම ඉන්නේ මොරටුවේ

    වාද්දුවේ පොතුපිටියේ (වයිපරේගේ ගමේ) එකෙක් ලස්සනට ත්‍රිවිල් එකක් මොඩිෆයි කරලා තියන් හිටිය
    48ක් දීල සවුන්ඩ් හයි කරා
    පට්ට ලස්සනට තියන් හිටිය

    ඊයේ රැ බස් එකක හැප්පුනා ත්‍රිවිල් එක කුඩු
    හැමෝම කියන්නේ ඇස්වහ කියල
    අනේ මන්ද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hema awuruddema hondata gedi hedena naaran gahak thibba, dawasak api andurana geeniyek gedara awilla ee gaha dekala "ammoo.. Me gahe gedi pirila neda?.." Kiyala ahuwa.
    Echcharama thamay.. Enna ennama gahe gedi hedena eka adu una, den hedennema ne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20188104 said:
    මචං උඹේ ගම් පළාතෙ ඇස්වහ කටවහ මතුරන කෙනෙක්ට කියලා මොනව හරි මතුරල දාපං. ආයෙ හදා ගන්න පුළුවන්. අපෙත් රන් තැඹිලි ගහකට එහෙම කරල තමා හදා ගත්තේ. නැත්තම් හැමදාම අර අස්සෙ රිංගන කුරුමිණී ටික දෙනව ගහට ගේම.

    කුරුමිනියෝ තමා බන්...ගොබේ කනවා...:dull::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හික්ස්..
    අපේ ගෙදර තියෙනවා කාමරංකා ගහක්,මේකේ ගෙඩි පිරිලා තිබ්බා.. :yes: අපේ නෑයො වෙන ගෑනියෙක් ආව දවසක් අපේ ගෙදර,මේ ගැනිගේ කටත් හම්බ ගඳයි, :sorry::eek: කියො කියො ඉන්න ගමන් ගේ පිටිපස්සට ගිය වෙලාවක දැක්කා මේ කාමරංකා ගහ..

    හම්මේ මේකෙ ගෙඩි පිරිලා කිව්වා..... :growl:

    විනාඩි දහයක් නෑ එහෙම කියලා ගේ අස්සට ඇවිත් බර බරාස් ගාලා සද්දයක් ආවා...

    එපමණයි සදා විශ්වාසයි කියලා ගහේ ඵල බරවූ අත්තක් බිම... :frown:

    අත්තෙන් බේරුනා මදැයි..ඔහොම උන් ඉන්නවා බන්...:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අෆ්ෆේ අපේ ගෙවල් වලත් ගස් වැල් කීයක් කියල කෙල උනද

    පටන්ගත්තේ බුලත් වැල් වලින් දැනට ඉවරවුනේ දොඩම් ගහකින්:sorry::sorry:

    ඇස්වහ කටවහ දෙකම.
    යකෝ ඇස්වහ කටවහ යවන්න ගන්න පුහුල් ගෙඩි ඕසේට හැදිච්ච ලොකු වැලක් ගෙඩි පිටින් මැරිලා ගියහන්කෝ.:growl::growl:

    මොනතරම් බලයක්ද?:oo::oo:

    විශ්වාස කරන්න අමාරුයි.එත් වෙන පැහැදිලි කිරීමක් නැ.
    කිසිම ලෙඩදුකක් රෝගයක් නැතිව කෙලවෙලා යන්නේ.:(:(

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක නම් 90 ගණන් වල වගේ වෙච්ච එකක්...අපේ ගෙදර තිබ්බ ටීවී එකක් ලස්සන...එලටම වැඩ කරා...ගේ ලගම ඉන්නවා පොරක්...ගෑනි වගේ...මූ ගෙදර ඇවිත් ඉන්නකොට ටීවී ඒක දාල තිබ්බේ...

    ගත් කටටම මේ යකා කිව්වා ශා...මරුනේ...ඒක ඩොට් එකක් නැහැ...මේ ටීවී ඒක නියමයි නේ..අපෝ එකට අපේ ඒක කියල...

    කිව්වත් හරි...මිනිහ ගියා, රෑ වෙනකොට ටීවී එක වැඩ කරන්නේ නැහැ...මේක සිරා සීන් එකක් :lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    exam ekak karanawa karanawa karanawa karanawa karanawa........iwarayak na. thama goda da ganda bari una........saapayakma tamai