සිඞ්හළු...
මේක මේ වෙන ත්රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ...
ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ...
ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා...
ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ...
ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...
මේ ත්රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....

උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි?
මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...
අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්...
ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්...
ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද...
මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්...
ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ...
ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ...
කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ...
ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි... 
මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ?
සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..

අපේ නෑයො වෙන ගෑනියෙක් ආව දවසක් අපේ ගෙදර,මේ ගැනිගේ කටත් හම්බ ගඳයි,
කියො කියො ඉන්න ගමන් ගේ පිටිපස්සට ගිය වෙලාවක දැක්කා මේ කාමරංකා ගහ..